1. kandahar

    ලොන්ත සුදාගෙ නිරුවත හෙළිවෙයි.

    උගෙ නිරුවත හෙලිවෙන්නෙ උගෙ ගෑනිට. අපිට ඒවා වැඩක් නැහැ. සුදාගෙ ජනාධිපති වරණ සමීක්ෂණයෙ අනුර ගත්තෙ 36% ෆයිනල් රිසාල්ට් එක. මහමැතිවරණ සමීක්ෂණයෙ මාලිමාවට 70% විතර ෆයිනල් රිසාල්ට් එකක් එනවා. ඒ කියන්නෙ 2/3 නතින් කියන එක නෙ. මටත් හිතෙනවා 2/3 නම් ගේමක් නැහැ කියලා. අනුර ලොක්කා පාස්කු ප්‍රහාරය පිළිබදව...
  2. kandahar

    මොකක්ද උට්ටෝ මේ මාලිමාව ලංකාවට කරලා තියෙන්නේ.. ණය උගුලට අහු කරලා...

    පට්ට. මුන්ට කියන්න තරම් දෙකක් නැති නිසා පංච විදිනවා.
  3. kandahar

    තඹුත්තේගම ගොවි පුතා පොඩි ළමයින්ගේ ත්‍රිපෝෂ එකට කෙලියි 🤮

    හිරු එකයි 2500ට බොරු මවන උන්වයි ඈවර කරන්න ඕනි.
  4. kandahar

    අනුර ගෙ අත යට ඩීල්. රෙනො දමනය වෙයි

    කොහොමද වෙනස. සජිත්ට පට්ට සැපක් දෙයි ඉස්සරහට
  5. kandahar

    උදේ පාන්දර කුල්ල කුජීත සීන් එකක් වුනා සිංහලු... 😤

    Last seen 14 mins ago මැරිලද දන්නෙ නැහැ මූ
  6. kandahar

    කාලීන දේශපාලන ප්‍රශ්න සහ පිළිතුරු.

    අනුර බොරු කාරයෙක් ද ? හිටපු ජනාධිපති වරුන්ට සාපේක්ෂව අඩුවෙන් බොරු කියන්නෙකි. අනුර වැඩක් කරනවද ? ලංකා ඉතිහාසයෙහි සක්‍රීයම ජනපති අනුර යි. අනුරට ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවද ? ජාත්‍යන්තරය ජයගත් බව කියන රනිල්ට එක ඩොලරයකින් වත් කිසිදු රටක් උදව් කලෙ නැත. අනුර පත් වූ විගසම ඉන්දියාවෙන් ඩොලර් මිලියන...
  7. kandahar

    පාස්පෝට් පෝලිම අවසන්.. ජනතාවගෙන් ජනපති අනුරට ප්‍රසාදය........😎😎😎

    බට් පොල් ගසුත් වවන්න පටන් අරන් තියෙන්නෙ
  8. kandahar

    බොරු share කරලා ආතල් ගන්න එපා උබත් අනුර වගේ ඉංග්‍රීසි දන්නෙ නැද්ද?මෙන්න ගිවිසුමෙ තියෙන දෙය කියවල බලහන්

    ඉතිහාසයේ මම දැක්ක හොදම ජාත්‍යන්තර පිලිගැනීම හම්බවුනෙ සිරිසේනට. ලෝකෙම සුපිරි වැඩ්ඩො හොයන් ඇවිත් කතා කරන්නෙ. කොටින්ම එතන පොර බුවා. ඉතින් පොර ඉංග්‍රීසි දන්නෙත් නැහැ නෙ.
  9. kandahar

    තව දින 10යි

    සජිත් දින්නට පස්සෙ බලන අය ලයික් කරන්න
  10. kandahar

    Phones ගැන මේ කතාව ඇත්තද ??

    අවුරුද්දක් පරණ ෆෝන් කොහෙද බන් තියෙන්නේ ? ඇපල් ඒවා නම් තියෙනවා.
  11. kandahar

    පූසාව අතට ගත්ත හරිනිට වෙච්ච දේ !

    ලංකාවේ බිහිවූ ලපටිම අගමැතිනිය
  12. kandahar

    මොකෝ සුරංග ඔච්චර ඌර්තල් වුනේ....

    අවුරුදු 76ටම කිසිම ජනාධිපති කෙනෙක් ජනාධිපති වෙලා ඉන්නකොට ප්‍රශ්න අහන වැඩසටහනකට ඇවිල්ල නැහැල්ලු.
  13. kandahar

    මහින්ද පොරක්ම තමා

    නෙළුම් කුළුණ හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපොළ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව වගේ වැදගත් ව්‍යාපෘති කරලා රට ස්වයංපෝෂිත කරා. සුදුසු පුද්ගලයන් sri lankan airlines වගේ තැන් වලට දාලා ලෝකයේ දියුණුම ගුවන් සේවයක් කරා. ලසන්ත වික්‍රමතුංග වගේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෝ නිසි අයුරින් පිළිගෙන ලෝකයේ මාධ්‍ය...
  14. kandahar

    ආණ්ඩුව වාර්තාවක් තබයි. පෙර නොවූ විරූ අයුරින් විදේශ සංචිත ඉහල යයි.

    මාසෙකට පිටරට ඉන්න උන් 500+ මිලියන් USD එවනවා. මීට කලින් උනෙ අවභාවිත වෙන එක. මුන් හොරෙන් වාහනම කොච්චර ගෙන්නගෙනද. අනිත් එක ඉස්සර තිබ්බ නාස්ති කාරී වියදම් දැන් නැහැ. රනිල් කිව්වට කෝටි හතලිහක කජු කෑවෙ නෑ කියලා , කජු පිටින් දාලා ඒ ගාන මාටියා ගහලා ඇති. ඔය නිසා තමයි අනුර කිව්වෙ ලංකාවෙ ණය ගෙවන එක...
  15. kandahar

    අඩො මේන්.... මරු ගිවිසුම් නෙහ් සීයා ගහලා තියෙන්නෙ... මේ ඇත්තද බන්?

    අනුර කියන්නෙ ඇත්ත. මම බැළුවෙ නැහැ හැබැයි.

    No contents