1. kandahar

    මහමැතිවරණය සදහා සජිත් ප්‍රේමදාස ගෙ දැන්වීම් පත්‍රිකා නිර්මාණය කර ඇත්තෙ මඩ ගැසීමේ අරමුණින්

    ඔහොම චාටර් කරනවද බං? අලින්ට කොහෙද බං නම්? කවදාවත්ම දැකලා තියෙනවද ඔහොම මාර්කටින් පාරක්
  2. kandahar

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    අනුර ජනාධිපති වෙයි කියලා හිතන් ඉන්න උන් දාන ත්‍රෙඩ්
  3. kandahar

    Trump is Winning - Let's say BYE to INDIAN Kamala MILF

    🚨🚨🚨🚨සියලුම ඡන්ද ගණන් කළ විට ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලෝන් මස්ක් මහතා මිතුරන්ට පවසයි. 🔴 ඇමරිකානු ජනාධිපතිවරණය. ඩොනල්ඩ් ට්‍රම්ප් = 214 කමලා හැරිස් = 179 ජයගැනිමට ආසන 270 ක් ලබාගත යුතුයි. ------ Post added on 1730866429
  4. kandahar

    Trump is Winning - Let's say BYE to INDIAN Kamala MILF

    කැස්බෑව, මහරගම කියද්දී තමයි ඇඩෙන්නෙ
  5. kandahar

    චමුදිතට මල පැනලා

    හොද වැඩේ පපයට
  6. kandahar

    සිංහලු උච්චාරණය කරන ඉංග්‍රීසි වචන මොනවද?

    හන්ඩරඩ් පසන්ට් ශුවර් ඕකෙ කපුටාස්
  7. kandahar

    අම්බුළුවාවෙ නිධානෙ

    දිමු ජයරත්න අම්බුළුවාව හැදුවෙ ඔතන තියෙන නිධානෙ ගන්න නෙ. පට්ට ගානක බඩු තියෙන්න ඇති. මම දැක්කා එකෙක් පෙන්නුවා නිධානෙකින් ගොඩ දාපු බඩු. රත්තරං තියෙනවා කිලෝ ගානක්.ඕක අරන් වැඩිකල් ගියෙ නෑ දි මු ට හරියට කතා කරගන්න බැරිව ගියා, අන්තිම කාලෙ පිස්සුවෙන් හිටියෙ.

    No contents