මම මේ කාටවත් බනිනවා නෙමේ... මම කියන්නේ මුන් ඔක්කොම කරන්නේ අපිව රවට්ටන එක... මටත් යාලුවෙක් දුන්නා බලපංකෝ ගෝඨගේ පට්ට ටෝක් එකක් කියලා... මොකද මගේ ෆීල්ඩ් එක තමා ඔරකල්... බලපං කියලා... පොර පටං ගත්තෙම මම පෝස්ට් ග්රැජුවෙට් ඩිප්ලෝමා එකක් කරනවා කියලා... මාව නිකං අන්දුන් කුන්දුන් උනා... යකෝ අයිටී...