1. redhat

    Raped

    apagatha wena wada
  2. redhat

    Need to Buy a printer

    battaramulle
  3. redhat

    Need to Buy a printer

    machan any one know where i can buy 3 in 1 printer? any place who deliver ? i want to get one printer urgently pls help
  4. redhat

    DATA PINISH --DIALOG 4G

    Dialog case case mage data iwarai ada baladdi reset wenna sathiyak thiyanwa mokadda me wenne un phones answer karanneth naha 14 min hitiya line eke
  5. redhat

    Siyathe news kiyana hati

    Siyathe news kiyana hati
  6. redhat

    රතන_සූත්‍රය චිත්‍ර කතාව

    kohomada ban KURUSa thiyenne
  7. redhat

    කොරොනා ප්‍රස්ථාරය නිල වාර්ථා අනුව

    Because SL is the first country start check people properly with quarantine. Otherwise 1 Wk cannot find this many people.
  8. redhat

    අපි ඉවර වෙයි

    Because SL is the first country start check people properly with quarantine. Otherwise 1 Wk cannot find this many people.
  9. redhat

    ponna sajith

  10. redhat

    ගාල්ල වරායෙන් කොරෝනා ඇතුළු වන අවදානමක්

    ගාල්ල වරායෙන් කොරෝනා ඇතුළු වන අවදානමක් විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු සඳහන් කළා. සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නෞකා කාර්ය මණ්ඩල ගොඩබැසීමේ කටයුතු නතර කර ඇති තත්ත්වයක ආසන්න...
  11. redhat

    යුරෝපයට ලං වෙන්න බැරි චීනය.

    යුරෝපයට ලං වෙන්න බැරි චීනය. යුරෝපයට ලං වෙන්න බැරි චීනය. ‍කොරෝනා මතුවුණේ චීනෙන්. එහෙත් චීනය ඒක ලෝක වසංගතයක් බවට පත්වෙන්න දුන්නේ නැහැ. චීනයට නොයෙකුත් චෝදනා එල්ල වුණා. චීනය ඒ වෙනුවට පිළිතුරු දෙන්න ගියෙත් නැහැ. ඔවුහු නිහඩව එකාමෙන් තමන්ගේ රට වෙනුවෙන් හිට ගත්තා. ලෝකයාම අවමන් කරමින් හිටිය කාළයක කෙටි...
  12. redhat

    සමාජයටම පිලිලයක් වෙන කාලකන්නි හෑතිකරෙ ............&#

    සමාජයටම පිලිලයක් වෙන කාලකන්නි හෑතිකරෙ ............&# මාතලේ, කරන්දෙණිය, හිගුරක්ගොඩ, බලංගොඩ සහ ගාල්ල එකෙක් ඉන්නවද කොළඹින් . මේ ඔක්කොම කරදර ගමෙන් එන ගම් කබරයෝ නිසා තමයි. මුන්ට ගම්වල තිබෙන කුල පීඩනය, ආර්ථික පීඩනය වැනි සකලවිධ සමාජ පීඩනයන් නිසා ඇරියස් කවර් කරන්නේ කොළඹ ඇවිත්. හැබැයි මුන් ඉන්නේ මුන්ගේ...
  13. redhat

    කොරියා ඇරියේ UNP එකේ හිතවත්තු

    mama danna gdak un innawa exam na interview naha kelinma visa eka thata denawa process karala govenment agent gen even not pay to forign beuro
  14. redhat

    vodka

  15. redhat

    කොරියා ඇරියේ UNP එකේ හිතවත්තු

    danna iti gediya umbala dana hari ya thama e deshapalakayanta 10 k danna puluwan 10 k
  16. redhat

    අපිට චීනයෙන් කිසිම කරදරයක් උනේ නෑ

    කොරියාවේ, ඉතාලියේ සිට ඇවිත් බර ටෝක් දුන්න රට ගැන තබා තමුන්ගේ ගෙදර උන් ගැනවත් නොසලකා හැසිරුණ නූගත් මෝඩයෝ උපයාගත් දේ තමයි මේ. ඉතාලියේ ගෙවල්වල වැඩ සහ වයසක මිනිස්සු බලාගන්නවා වගේ වැඩ කරලා ලංකාවට ඇවිත් රුපියල සතේට වියදම් කරණ මොවුන් ඒ රටවලදී අන්ත පහත් විධියට හිටියත් මෙහෙ ආපුවම බර ටෝක් තමයි දෙන්නේ. රට...
  17. redhat

    අපිට චීනයෙන් කිසිම කරදරයක් උනේ නෑ

    අපිට චීනයෙන් කිසිම කරදරයක් උනේ නෑ අපිට චීනයෙන් කිසිම කරදරයක් උනේ නෑ මේ ඉතාලියෙන් ආපු කාලකන්ණි ටික තමා රට විනාශ කරන්නේ. අන්න එයාපෝට් එකෙන් පැනල ගිය උන් වෙන්නප්පුවේ උන්ගේ ගෙවල් වල ජොලියේ ඉන්නවාලූ. වහාම පොලිසිය ගොස් අත් අඩංගුවට ගන්ඩ තියන්නේ. මළ පොතේ අකුර නොදත් උන් රට ගියපුවාම රටත් කනවා ගමත් කනවා.
  18. redhat

    ලෝකපීඩිත කෝරෝනා රෝගය නිසා

    ලෝකපීඩිත කෝරෝනා රෝගය නිසා 1.ලෝකපීඩිත කෝරෝනා රෝගය නිසා ශ්රීි ලංකාවද එහි පීඩනයට පාත්රවවී ඇත. එම තර්ජනය එල්ලවීම විදේශයන්සිට පැමිණි පුද්ගලයන් හේතූවී ඇත. 2. එහෙත් අතිගරු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්රවධාන රජය විසින් ක්ෂ ණිකව ක්රි යාත්මක කරන ලද “නිරෝධායන” වැඩපිළිවෙළ සහ වෙනත් ක්රිදයාමාර්ගයන් නිසා එම...

    No contents