SLT Reverse Directory අලුත්ම එක මෙන්න .. 2009
මෙන්න තියෙනවා SLT Reverse Directory 2009 Latest version එක . මේකෙන් වෙන්නේ මොකද්ද දන්නවද ? අපි හිතමු කාගේ හරි SLT Tel no එකක් තියෙනවා කියලා . < 0112xxxxxx > ඒ නොම්මරේ අපි software එකේ Type කරලා Search කලාම ඒ නොම්මරේ අයිති <Registered> කෙනාගේ...