SLT Reverse Directory අලුත්ම එක මෙන්න .. 2009

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    SLT Reverse Directory අලුත්ම එක මෙන්න .. 2009

    මෙන්න තියෙනවා SLT Reverse Directory 2009 Latest version එක . මේකෙන් වෙන්නේ මොකද්ද දන්නවද ? අපි හිතමු කාගේ හරි SLT Tel no එකක් තියෙනවා කියලා . < 0112xxxxxx > ඒ නොම්මරේ අපි software එකේ Type කරලා Search කලාම ඒ නොම්මරේ අයිති <Registered> කෙනාගේ නමයි Address එකයි හොයාහන්න පුළුවන් .

    2dhv5e8.jpg


    මේ software එක මෙතනින් download කර ගන්න . download slt reverse directory 2009

    තව එකක් කියන්න තියෙනවා . මේ software එක run වෙන්න .NET Framework 2.5 or Higher version එකක් install කරලා තියෙන්න ඕනේ . එක install කරලා නැත්තම download කරපු folder එකේ Setup.exe එක run කරලා install කරගන්න . එච්චරයි .
    :D:D:D


    rep+ දුන්නට මුකුත් වෙන්නේ නෑ
     
    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    2011 reverse directory eka thiya 2010 ekavath thama na ban .. ekata sry venna one ... 2010 eka me davasvala mama andurana ayya kenek hadagena yanava .. hambavecha gaman dennam ...
     

    Wihaga2008

    Active member
  • Oct 18, 2008
    1,786
    24
    38
    oka paranaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii and repost but appreciate ur post!