1. B

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    උඹට පිස්සු මාවත් ගනං ගත්තේ නෑ ඉතිං :baffled:
  2. B

    අමරදේව ගාන්ධර්වාභිධානය

    කිඹුලා සොයුරා කරලා තියන මේ වැඩසටහන මොන තරම් වටිනවද. මම මේ දැන් ගොඩක් වෙලා ඉදලා අහගන ඉන්නේ‍.
  3. B

    ආදරේ සුන්දරයි...!!!

    :D:D ඔව් මචන්. තාම ගෝල්ඩන් කොල්ලෝ මේකේ ඉන්න එකත් ලොකු දෙයක් :cool:
  4. B

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :(:( ඔව්
  5. B

    ආසිරි වනිගරත්න Fengsui collection :D

    :lol::lol::lol: ඔබේ ගැටළු සියල්ල රහස් ෆෙන්ශුයි ක්රමයෙන් සැනින් විසඳාගන්න මෙම වීඩියෝව නරඹන්න. >>අවශ්ය ද්රව්ය: *පාන් ගෙඩියක් *කුණු බක්කියක් *මිරිස් කුඩු ස්වල්පයක් *කඩදාසියක් *පත්තර පිටුවක් >>මන්ත්රය: ඕම් හ්රීම් මෙගවතී තොප්පි චමින්ද මුදයේ කුරු කුරු එස්වඃ lol
  6. B

    ආදරේ සුන්දරයි...!!!

    :(:( අනිවාර්යෙන් ඉවර වෙනකන් කියවනවා මචං. දිගට විස්තර ඇතුව ලියපං. හදිස්සි වෙලා ඉක්මනට ඉවර කරන්න එපා.
  7. B

    ආදරේ සුන්දරයි...!!!

    :cool: මාත් elakiri එකට මුලින්ම එකව්න්ට් එකක් හදාගන ආවේ 2007 දි. ඒ බාපු සිංදු තාම තියනවා. :) කාලයත් එක්ක ඒ එකව්න්ට් එක අමතකත් වෙලා ගියා බං. මේ එකව්න්ට් එක නම් ආයෙ අමතක වෙන එකක් නැ.
  8. B

    මෙහෙම ලමා කාලයක් තිබුනේ කාටද?

    මට ආච්චිගේ මහන මැෂිම මතක් උනා.
  9. B

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :) මං ඉන්නවා
  10. B

    අමරදේව ගාන්ධර්වාභිධානය

    හිතට සැහෙන්න දුකයි. සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා නිවන් දකිනා තුරු, රත්නමාලි සෑ කිරණ මහ බෝ සෙවණ ඇති මේ පිං බිමේ එතුමන් ඉපදේවි. එතුමාට ඉපදෙන්න තරම් මේ බිම, පිංසාර නැති යුගයක් ඇතිවුනොතිං දිවියලෝකවලම උපදිත්වා. හෙළයේ මහා ගාන්ධර්වයානන්...
  11. B

    ආදරේ සුන්දරයි...!!!

    උඹ ඔච්චර හිත ගලක් කර ගත්තේ කොහොමද මචන්. මම ඒ ප්‍රශ්නේ ඇහුවට මගේ ලගම උත්තරේ තියනවා. ඒ උඹට ඇතිඋන මානසික පීඩනය නිසා. ඒ වගේම මේ කතාව උඹ දාන්නේ ඒ කෙල්ලට උඹ ඒ තරම් ආදරය කරපු නිසා. උඹේ ආදරය ගැනත් ආයි දෙකක් නෑ. අන්තිමට දාපු කොටස කියෙව්වම උඹ ගැනත් දුකයි කෙල්ල ගැනත් දුකයි. කතාවෙන් දැනෙන විදිහට කෙල්ලගේ...
  12. B

    Chicken කන්නෙ බලාගෙන

    කෑම විකුණ ගන්න ඕනිම වසක් දාන කාලෙනේ මචන්. ලෝකේ වැඩිම කෘමිනාෂක භාවිතා කරන රටලු, ආප්ප වලට පිලිම හදන්න ගන්න මොනවදේ දානවලු හයියට තියෙන්න. සල්ලි හොයන්න කෑම බිස්නස් කරන අය මිනිස්සුන්ට ඕනි වහක් දෙන්න ලෑස්ති.
  13. B

    Chicken කන්නෙ බලාගෙන

    දැනුවත් කලාට බොහෝම ස්තූතී.
  14. B

    පණ්ඩිත් අමරදේව ශූරීන් රෝහල් ගතකරයි!

    එතුමාට තෙරුවන්සරණින් ඉක්මන් සුවය ලැබේවා!
  15. B

    ආදරේ සුන්දරයි...!!!

    :):) ඔව් මචං. මගේ යාලුවෙක් ඉන්නවා. ඌට කෙල්ල එක්ක යාලුවෙන්න ලයිට් ඇල්ලුවේ මම. ඌ කෙල්ල එක්ක යාලුවෙච්ච අලුත ඉදලා කෙල්ලයි ඌයි දෙන්නම මට කෝල් කර කර කියනවා මේකනම් නවත්තනවා අරයත් එක්ක බෑ කියලා. දෙන්නා එකසිය ගානට බැණ ගන්නවා. කොහොමහරි කොල්ලා කෙල්ලව කන්ට්‍රෝල් කරනන ඉගනගන :D දැන් දෙන්නා බැදලා බබෙකුත්...
  16. B

    ආදරේ සුන්දරයි...!!!

    :baffled: කල් ගත්තට කමක් නෑ මචං හිමින් විස්තර ඇතුව දාපං. දැන් උඹ ලියන විදිහ කලින්ට වඩා මාර ගති. උඹ ගැන හිතාගන්න පුලුවන් බං.
  17. B

    ආදරේ සුන්දරයි...!!!

    :(:( දැන් නම් උඹ ගැන දුකයි මචන්. කලින් දාපු කමෙන්ට් එකට සමාවෙයං හොදේ. :sorry:
  18. B

    ආදරේ සුන්දරයි...!!!

    මම මේ කොටස කියෙව්වට පස්සේ කලින් කියපු කතාව සම්පූර්ණයෙන් ඉල්ලා අස් කර ගන්නවා මචන්. කෙල්ලට පුදුම විදිහට තරහා යනවනේ බං. :baffled:
  19. B

    ආදරේ සුන්දරයි...!!!

    උඹලා කියන කතාව ඇත්ත. මම අදහස් කරේ තරහෙන් වගේ කියන්නේ නැතුව අපිට තරහා ගියත් ඒක පාලනය කරගෙන ආදරනේ කිව්වම අහයි කියලා. හැබැයි හැම කෙල්ලම එහෙම නොවෙන්න පුලුවන්. මට ඉතිං අත්දැකිම් තියන්නේ දෙන්නෙක් ගැනනේ. ඊට වඩා මනුස්ස සමාජය කොච්චර වෙනස්ද ඉතිං.

    No contents