:yes::yes::yes:බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා
බුදු දහමේ චිරස්ථිතිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ
පරම අපේක්ෂාවෙන්
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන
සිවුවණක් පිරිස් අධිෂ්ඨානශීලිව පෙළගස්වා
නායකත්වය ලබා දීම පිණිස ගෝලීය අභියෝග ජයගත හැකි
‘‘උත්තරීතර භික්ෂු පරපුරක්’’ නිර්මාණය කොට...