අනිවාර්යයෙන්ම... ඒ ගැන නම් කථා දෙකක් නැහැ:yes:.
තව දෙයක් මුදල මත සෑම දෙයක්ම තීරණය වන වර්තමානයේ, ඔබ විසින් මේ එළකිරි සමාජය වෙත තම වටිනා කාලය, ශ්රමය කැපකර නොමිලයේ ලබාදුන් ඒ Android App එක වෙනුවෙන් ඔබව ඇගයීමට මෙය අවස්තාවක් කර ගනිමි. අනෙක් සොයුරු, සොයුරියන්ද මා සමග එකග වනු ඇත:D. බොහොම ස්තුතියි...