තේරෙන්නේ නෑ බං මේ තීන්දුව ගැන...
දැන් අපේ හිටං හුටං ගේ තීන්දුව වැරදියි කියලද උසාවිය තීන්දු දීලා තියෙන්නේ...:shocked:
නැත්තං අවසන් තීන්දුව දෙනකං ගැසට්ටුව පොඩ්ඩක් නවත්තලද?:shocked:
ඒ කියන්නේ මේ හිටං ගේ තීන්දුව හරි කියලා ආයේ උසාවිය කියන්න ඉඩ තියෙනවා නේද ? :sorry:
මොකද මේ අපේ පැත්තේ යූ ඇන් පී සෙට්...