ආණ්ඩුව_බයවෙලා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    40778377_240770599974000_5858036431955427328_n.jpg

    40684295_240770596640667_9177926214801686528_n.jpg

    40784154_240770586640668_1921812893603463168_n.jpg

    40891065_240770646640662_5896125915628306432_n.jpg

    40848453_240770666640660_6094009958196576256_n.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ පැත්තෙ සැරටම කතාවක් යනව අද රටේම bus strie කියලත්.. හැබැයි පාරෙ බස් කාරයෙක්ගෙන් ඇහුවම කියනව අද එහෙම මුකුත් නැ සාමාන්‍ය විදිහටම බස් තියනව කියල..

    අද හවස් වෙනකොට හොද සෙල්ලම් ටිකක් තියෙයි..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ada samahara private office niwaduth deelalu. mama nam hithanne oya kiyana tharam loku scene ekak wena ekak na. kalinuth mun colombo wala oya wage protest kalane.:confused::confused:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ada samahara private office niwaduth deelalu. mama nam hithanne oya kiyana tharam loku scene ekak wena ekak na. kalinuth mun colombo wala oya wage protest kalane.:confused::confused:


    :yes::yes::yes:
    බැසිල් නැතිව කරන්න පුළුවන් කියන්න ඕකුන් ඔය ලැස්ති වෙන්නේ... පව් අහිංසක මිනිස්සු...
    රැවටෙන එක ඉවරයක් නෑ... මේ ටිකේ දවල්ට තියෙන රස්නේ එලියට බහින්න බෑ... :sorry::sorry::sorry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සීන් එක ලොකුද පොඩිද කියලා 10-11 වෙද්දි දැනගන්න පුලුවන්. කොහොමත් බර සෙට් එකක් බහින්න බලගෙන ඉන්නවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් කොහාටද මේ යනව කියන්නේ කලින් සැරේ වගේ ගෝල්ෆේස් එකටවත්ද :oo: නැත්තන් නිකන් පාරවල්වල ඇවිදින්නද යන්නෙ :baffled: