මයිනගෙ වොයිස් කට් එක ඇහුවද උබල .මට නම් වොයිස් එකේ tone එකයි කතා කරන style එකයි සෙට් නෑ.ප්රෝඩාවක් වගේ :frown::frown:සිංහලුන්ව රවට්ටනවද මන්ද මේ පාරත් මොකෙක් ව හරි දම්මල කතා කරවන සීන් එකක් පේන්නෙ අපේ ගෙදර උන් හැමෝමත් කියනව මයිනගෙ වොයිස් එක නෙවේ කියල අව්ලක් පේනව මටනම්