ලොරිය වැරදි තමා ඒ උනාට මේ පම්කය යන වේගෙ වැඩියි ජීවිතේට මැනුවල් වාහනයක් එලෝල නැති පාටයි .break එකට කකුල යන්නැති ඩයල් එකක්. leyland bus එකක් වැලි ටිපර් එකක් යන යෑම යන්නෙ වැදුනත් උට අව්ලක් නෑ වගේ.පාර හරහා හදිස්සියෙ මොකෙක් හරි හදිස්සියෙ පැන්නොත් ඉවරයි.ලොරිය හින්ද ඕම ගියා බයික් එකක ත්රීවීල් එකක...