ජපානයේ අනවසරයෙන් සිටීමෙන් අවාසනාවන්ත සිද්දියක් ...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ehema ekk naa machan mee kellata wela thiyana de gana kanagatui mee lamayage yaluwo kiyana widihata mee gaanu lamayata kollek nisa thama mehema wela thiyenne VISA ekath nathi karagena japan walath rule ekak thiyanawwa rule ekata hitiyanam mukuth wenne naaa

    mona unath mee lamayata wela thiyana deee anumatha karannath baa
    නැති වෙලා කීවේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ජප්පොන්ගෙ කල්චරල් දේවල් ඇමරිකන් කල්චර් එක ඇතුලට රිංග ගන්නවා.
    විෂේශයෙන් නින්ජා වරුන්ගෙ පිලිවෙත් වගෙ දේවල්.
    නින්ජා ටර්ටල්ස් වගෙ කාර්ටූන්ස් ,ඇමරිකන් නින්ජා වගෙ ෆිල්ම්ස් එහෙම හැදෙන්නෙ ඒකනෙ.

    pissuda yako kawda oka umbata kiwwe umba dannawada ninjala hadune kohomada kiyala japane kandu thiynawa habai minissu ewain mokk hari prayojanayak gannawa aduma gaane eeka uda attalayak hari gahala minissunta ira pennahari uthsaha kranawa ekai un hena amuthi wagema henama creative ungena api wage eunta ganna dewal thiyanawa saehhenna
    නින්ජලා හැදුනෙ ජපානෙ
    ෆියුඩල් සිස්ටම් එකෙ අඩු කුලෙ උන් තමා නින්ජලා.
    උන්ව හැදුවෙ ඔත්තු බලන්න ,කුලියට මිණි මරන්න වගෙ දේවල් වලට .
    ඔය ටී වි එකෙ පෙන්වනවා වගෙ කළු කිට් කාරයොම නෙමෙ නින්ජලා.
    අනන්‍යතාවය හංගගෙන සාමාන්‍ය මිනිස්සු අතරම හිටියා.
    ඔත්තු බලන්න එපැයි .

    අර කුරුස යුද්ධ කාලෙ මුස්ලිම් අධිරාජ්‍ය වල සැරසන් ලා වගෙ කොට්ට්ඨාශයක් තමා නින්ජලා ජපානෙ.

    මන් කිව්වෙ ඔය නින්ජා කන්සෙප්ට් එක රිංගනවා ඇමරිකන් කල්චර් එක ඇතුලට.
    ඔය ගැන වෙනම වීඩියො එකක් මන් දැක්කා .

    මන් කලින් වතාවකත් ත්‍රෙඩ් එකක් කිව්වානෙ
    මේ ලොකෙ ඉහලින් වැජඹුණු ජාතීන් ගොඩක් වෙලාවට අමාරුකම් මැද්දෙ පීඩන මැද්දෙ කාලයක් ජීවත් වෙච්ච අය.
    උවමනාව එන්න නම් පරිප්පුවක් කන්න ඔනි පහසුකම් නැති වෙන්න ඔනි.

    අපෙත් රජවරු වැව් හදුවෙ වැස්ස වැඩිය නැති වියළි ප්‍රදේශ වල.
    වැස්සක් වැටෙන්නෙ නැති කාලෙටත් ප්‍රයොජනය ගන්න වතුර ඉතුරු කරගන්න.

    ඉතිං ජප්පොත් ඒ වගෙ තමා .
    උන්ගෙ භූමියෙ තියෙන අවාසිය උන්ට පන්නරයක් උනා අළුතෙන් හිතලා ඒකට විසඳුම් හොයන්න.
    ජපානෙ භූමි කම්පා ඇති වෙන රටක් නිතරම .
    උන් ඒකටත් මට මතකයි විසඳුම් හදලා තිබුණා.
    උන්ගෙ ඒ පැති නම් නියමයි.

    ඒත් උන්ගෙ දෙවෙනි ලෝක යුද්ධ කාලෙ උන් කරාපු දේවල් ගැන මන් පැහැදීමක් නැහැ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    දැන් ජප්පො මන් හිතන්නෙ ටෙක්නොලොජි එකට ඇබ්බැහි වෙලා පොන්සි වෙලා ඉන්නෙ.
    දැන් පැටවු ගහන රේට් එකත් ගොඩක් අඩු වෙලා..ජපානේ පැනලා ඉන්න එවුන් අල්ලන්නේ නැත්තේ වැඩිය ලේබර්ලා අඩු නිසා..
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    දැන් පැටවු ගහන රේට් එකත් ගොඩක් අඩු වෙලා..ජපානේ පැනලා ඉන්න එවුන් අල්ලන්නේ නැත්තේ වැඩිය ලේබර්ලා අඩු නිසා..
    ඔව් එහෙම සීන් එකක් තියෙනවා .
    ටෙක්නොලොජි එකට උන් පට්ටම ඇඩික්ට්.
    ඔය නිසාම තමාළු උන්ගෙ රටෙ සියදිවි නසාගැනීමෙ රේට් එකත් වැඩි වෙලා තියෙන්නෙ .
    කොරොනා කාලෙ කොරොනා වලට වඩා ගොඩක් උන් දිවිනසාගෙන මැරිලා.

    හේතුව ටෙක්නොලොජි නිසා තනිකම වැඩිවීම.

    මට මොකක් හරි හේතුවකට ජපානෙ සෙට් උනෙම නැහැ බන් යන්න .
     
    • Like
    Reactions: Master malli

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    724
    113
    38
    සුවසිලන්තය
    නින්ජලා හැදුනෙ ජපානෙ
    ෆියුඩල් සිස්ටම් එකෙ අඩු කුලෙ උන් තමා නින්ජලා.
    උන්ව හැදුවෙ ඔත්තු බලන්න ,කුලියට මිණි මරන්න වගෙ දේවල් වලට .
    ඔය ටී වි එකෙ පෙන්වනවා වගෙ කළු කිට් කාරයොම නෙමෙ නින්ජලා.
    අනන්‍යතාවය හංගගෙන සාමාන්‍ය මිනිස්සු අතරම හිටියා.
    ඔත්තු බලන්න එපැයි .

    අර කුරුස යුද්ධ කාලෙ මුස්ලිම් අධිරාජ්‍ය වල සැරසන් ලා වගෙ කොට්ට්ඨාශයක් තමා නින්ජලා ජපානෙ.

    මන් කිව්වෙ ඔය නින්ජා කන්සෙප්ට් එක රිංගනවා ඇමරිකන් කල්චර් එක ඇතුලට.
    ඔය ගැන වෙනම වීඩියො එකක් මන් දැක්කා .

    මන් කලින් වතාවකත් ත්‍රෙඩ් එකක් කිව්වානෙ
    මේ ලොකෙ ඉහලින් වැජඹුණු ජාතීන් ගොඩක් වෙලාවට අමාරුකම් මැද්දෙ පීඩන මැද්දෙ කාලයක් ජීවත් වෙච්ච අය.
    උවමනාව එන්න නම් පරිප්පුවක් කන්න ඔනි පහසුකම් නැති වෙන්න ඔනි.

    අපෙත් රජවරු වැව් හදුවෙ වැස්ස වැඩිය නැති වියළි ප්‍රදේශ වල.
    වැස්සක් වැටෙන්නෙ නැති කාලෙටත් ප්‍රයොජනය ගන්න වතුර ඉතුරු කරගන්න.

    ඉතිං ජප්පොත් ඒ වගෙ තමා .
    උන්ගෙ භූමියෙ තියෙන අවාසිය උන්ට පන්නරයක් උනා අළුතෙන් හිතලා ඒකට විසඳුම් හොයන්න.
    ජපානෙ භූමි කම්පා ඇති වෙන රටක් නිතරම .
    උන් ඒකටත් මට මතකයි විසඳුම් හදලා තිබුණා.
    උන්ගෙ ඒ පැති නම් නියමයි.

    ඒත් උන්ගෙ දෙවෙනි ලෝක යුද්ධ කාලෙ උන් කරාපු දේවල් ගැන මන් පැහැදීමක් නැහැ.

    ඔව් එහෙම සීන් එකක් තියෙනවා .
    ටෙක්නොලොජි එකට උන් පට්ටම ඇඩික්ට්.
    ඔය නිසාම තමාළු උන්ගෙ රටෙ සියදිවි නසාගැනීමෙ රේට් එකත් වැඩි වෙලා තියෙන්නෙ .
    කොරොනා කාලෙ කොරොනා වලට වඩා ගොඩක් උන් දිවිනසාගෙන මැරිලා.

    හේතුව ටෙක්නොලොජි නිසා තනිකම වැඩිවීම.

    මට මොකක් හරි හේතුවකට ජපානෙ සෙට් උනෙම නැහැ බන් යන්න .
    hari puluwan welawaka video walin news walin dakina dewal nathiwa japan awith balapanko japan kiyanne atthatama mokadda kiyala
    ape gedara oana welawaka nawathila indala yanna puluwan :yes::yes:

    ------ Post added on Jun 1, 2021 at 5:51 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    දැන් පැටවු ගහන රේට් එකත් ගොඩක් අඩු වෙලා..ජපානේ පැනලා ඉන්න එවුන් අල්ලන්නේ නැත්තේ වැඩිය ලේබර්ලා අඩු නිසා..
    Not only Japan....That's why many countries turn a blind eye to illegals....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City

    hari puluwan welawaka video walin news walin dakina dewal nathiwa japan awith balapanko japan kiyanne atthatama mokadda kiyala
    ape gedara oana welawaka nawathila indala yanna puluwan :yes::yes:

    ------ Post added on Jun 1, 2021 at 5:51 AM

    ජපානෙ හොඳ රටක් බන් .
    අපෙ රටට වඩා සිය දහස් ගුණයක් හොඳයි .
    එත් මන් මෙ කිව්වෙ දෙවෙනි ලෝක යුද්ධ කාලෙ ඔකුන් කරපු දේවල් එක්ක මගෙ පැහැදීම නැහැ කොහෙත්ම උන් එක්ක.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    මම් දැක්ක ඒ මැරුන ලමයගෙ නන්ගිල දෙන්න එක්ක ජපානෙ සෙන්පයි සෙට් එකක් ඉන්නවා.සුවර් එකටම වන්දියක් ලැබුනොත් ඒකෙන් කීයක් හරි කඩාගන්න තමයි ඔය බලන්නේ.

    මෙහේ ඉන්න පරන(සෙන්පයි) කට්ටිය අලුතෙන් එන අයගෙන් මොන උදව්ව කලත් සල්ලි ඉල්ලනවා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    ජප්පො ලොකෙ ඇතුලෙ තනිකරම උන්ගෙ ඉමේජ් එක හදගත්තෙ උන්ගෙ සමහරක් සංස්කෘතික දේවල් ටෙලිවිෂන් සීරියස් සහ ඇනිමේ වගෙ දේවල් හරහා.

    උන් ආචාරශීලි වෙන්න පුළුවන්
    ගුණාත්මක පැති නැතිවාම නෙමෙ.
    ඒත් අමුම අමු සක්කිළි ජාතියක් ඔය.

    ජප්පොන්ගෙ කල්චරල් දේවල් ඇමරිකන් කල්චර් එක ඇතුලට රිංග ගන්නවා.
    විෂේශයෙන් නින්ජා වරුන්ගෙ පිලිවෙත් වගෙ දේවල්.
    නින්ජා ටර්ටල්ස් වගෙ කාර්ටූන්ස් ,ඇමරිකන් නින්ජා වගෙ ෆිල්ම්ස් එහෙම හැදෙන්නෙ ඒකනෙ.
    ගොඩක් හොලිවුඩ් වලින් තමා මන් හිතන්නෙ ජපානෙ ප්‍රතිරූපේ හදන්නෙ එක පැත්තකින් .
    අනික් පැත්තෙන් අපෙ වගෙ තුන්වෙනි ලොකෙ රටවල් වලට එක එක දේවල් දීලා.
    ජාතික රූපවාහිනිය දුන්නෙත් ජප්පො නේ?
    මට මතකයි ජප්පො ගැන ජපානෙ දේවල් පට්ට වර්ණනා තියෙන ප්‍රොග්‍රැම්ස් ගියෙ.

    භූමිය ගැන කතා කරොත් ජපානෙ දූපත් සෙරොගෙම භූමි ප්‍රදේශ වලින් 70% ක් තියෙන්නෙ කඳු ළු.
    මිනිස්සුන්ගෙ වාසයකට නොසුදුසු ප්‍රදේශ .

    කිව්ව වගෙ උන් බැළුවා ජර්මන් කාරයා එක්ක සෙට් වෙලා ලොකෙ පාලනය කරන්න .
    අපිටත් බෝම්බ දාගෙන ගියානේ ?

    ඇමරිකාව පරමාණු බෝම්බෙ දැම්මෙ නැත්තම් මුන් හෙන පක්කු වගෙ හිටියෙ.
    Unta thada weddi nahuthetama thada wena scene ekak thiyenne.....Un Christianity walata enna dunneth nane..un witharai gahala pannuwe Pruthugeesi karayanwa....Hodi bahinatama gahuwa un...1850 withara wenakan rata gana loke hariyata danne na... Isselama maragena marena Kamikasi dial haduwe un..Perl Habour ekata gahanna...Gema kohomath atha arinnathi (Iwo Jima wage)gathiyata baya wela thawath yudde adei kiyala thama Truman gahuwe Atomic bomb...
    Man nam ungana godak igena gaththe Oshin walin...Un Oshin series ekata wadiya kamathi na...eken unge yudakaamithwayata gahanawa....WW2 walin passe diyunu wunata passe ipadichcha eunta un hitapu hati kiyana..yudda walata patalenna epa kiyana adonawak Oshin kiyanne...
     
    • Love
    Reactions: BruceWayne92

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    ජපන් immigration වලට ඕව අලුත් දේවල් නෙවෙ අවුරුදු 2කට කලිනුත් අය්ය කෙනෙක් මැරුන ලංකාවෙ ඒක වැඩිය එලියට ආවෙ නෑ.කොහොමත් අවුරුද්ද්කට 2ක් 3ක් නැති වෙනව immigration එක ඇතුලෙ ඒ ඔක්කොම අපි වගේ 3 වෙනි ලෝකෙ රටකින් ආපු උන් .ඒක තමයි හිතාගන්න බැරි .මමත් ජපන් හිටපු හින්ද කියන්නෙ ලෝකෙට පේන්න සුපිරිම ජාතියක් වගේ රගපෑවට හිතේ ලාවටවත් තෙතමනයක් නැති එවුන් ඕකුන් ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නව මනුස්සකම තේරෙන එවුන්.උන් ගැන හොයල බැලුවොත් mix එකක් එක්කො අම්ම නැත්නම් තාත්ත වෙන රටක.100% පියෝ japanese කියන්නෙ සත්තුම තමා .
     
    මෙ වීඩියො එකෙ ලස්සනය කියනවා ඔය ජප්පොන්ගෙ යුධකාමීත්වය ගැන ටිකක් විතර .

    ජප්පො විතරක් නෙමෙ බන් ,
    ඔය ඊස්ට් ඒෂියන් රීජන් එකෙ සෙරොම රටවල්
    ඒ කිව්වෙ චයිනීස් කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන රටවල් (කොරියා,චයිනා,ජපන්,වියට්නාම්,මොංගෝලියා )
    සෙරොම එක වගෙ සක්කිලි තමා.

    උන්ගෙ හෙන පඩ සෝ .
    උන් ආචාරශීලී වෙන්නෙ රටවල් වලදි උන්ගෙ වාසියකට නම් විතරයි .
    හොඳ උන් නැතුවම නොවෙ.
    ඒත් ගොඩක් උන් බොග.
    ඒත් මට ඔය රීජන් එකෙ හම්බ වෙච්ච ගොඩක් උන් අර කිව්ව ලක්ෂණ තියෙන උන්.
    ------ Post added on Jun 2, 2021 at 12:15 AM
     
    • Like
    Reactions: KalanIND

    Sen-lu

    Well-known member
  • ජපන් immigration වලට ඕව අලුත් දේවල් නෙවෙ අවුරුදු 2කට කලිනුත් අය්ය කෙනෙක් මැරුන ලංකාවෙ ඒක වැඩිය එලියට ආවෙ නෑ.කොහොමත් අවුරුද්ද්කට 2ක් 3ක් නැති වෙනව immigration එක ඇතුලෙ ඒ ඔක්කොම අපි වගේ 3 වෙනි ලෝකෙ රටකින් ආපු උන් .ඒක තමයි හිතාගන්න බැරි .මමත් ජපන් හිටපු හින්ද කියන්නෙ ලෝකෙට පේන්න සුපිරිම ජාතියක් වගේ රගපෑවට හිතේ ලාවටවත් තෙතමනයක් නැති එවුන් ඕකුන් ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නව මනුස්සකම තේරෙන එවුන්.උන් ගැන හොයල බැලුවොත් mix එකක් එක්කො අම්ම නැත්නම් තාත්ත වෙන රටක.100% පියෝ japanese කියන්නෙ සත්තුම තමා .
    මගේ අයියා බැඳලා ඉන්නෙත් ජපන් mix එක්කෙනෙක්. අවුරුදු ගාණක් ඉන්නෙත් ජපානේ. මේ කියන කතාව නම් සහතික ඇත්ත. මමත් ඉස්සර මුං හෙන චාටර් කියල අපේ අයියා කියනකොට පුදුම උනා.

    මට රට ඉඳිද්දි ජපන් එවුන් ගොඩක් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. එහෙ ඉන්න උන් නම් පාඩුවේ ඉන්නවා. සීන් එක තියෙන්නේ උන්ගෙ රටේ ඉන්නකොට වගේ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    724
    113
    38
    සුවසිලන්තය
    මගේ අයියා බැඳලා ඉන්නෙත් ජපන් mix එක්කෙනෙක්. අවුරුදු ගාණක් ඉන්නෙත් ජපානේ. මේ කියන කතාව නම් සහතික ඇත්ත. මමත් ඉස්සර මුං හෙන චාටර් කියල අපේ අයියා කියනකොට පුදුම උනා.

    මට රට ඉඳිද්දි ජපන් එවුන් ගොඩක් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා. එහෙ ඉන්න උන් නම් පාඩුවේ ඉන්නවා. සීන් එක තියෙන්නේ උන්ගෙ රටේ ඉන්නකොට වගේ.
    ado bola aiya koheda inne name kiyapan man dannwada balanna

    ජපන් immigration වලට ඕව අලුත් දේවල් නෙවෙ අවුරුදු 2කට කලිනුත් අය්ය කෙනෙක් මැරුන ලංකාවෙ ඒක වැඩිය එලියට ආවෙ නෑ.කොහොමත් අවුරුද්ද්කට 2ක් 3ක් නැති වෙනව immigration එක ඇතුලෙ ඒ ඔක්කොම අපි වගේ 3 වෙනි ලෝකෙ රටකින් ආපු උන් .ඒක තමයි හිතාගන්න බැරි .මමත් ජපන් හිටපු හින්ද කියන්නෙ ලෝකෙට පේන්න සුපිරිම ජාතියක් වගේ රගපෑවට හිතේ ලාවටවත් තෙතමනයක් නැති එවුන් ඕකුන් ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් ඉන්නව මනුස්සකම තේරෙන එවුන්.උන් ගැන හොයල බැලුවොත් mix එකක් එක්කො අම්ම නැත්නම් තාත්ත වෙන රටක.100% පියෝ japanese කියන්නෙ සත්තුම තමා .
    umba kochara kal japan hitiyada ban koheda hitiye japan wala
    ------ Post added on Jun 2, 2021 at 5:33 AM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙ වීඩියො එකෙ ලස්සනය කියනවා ඔය ජප්පොන්ගෙ යුධකාමීත්වය ගැන ටිකක් විතර .

    ජප්පො විතරක් නෙමෙ බන් ,
    ඔය ඊස්ට් ඒෂියන් රීජන් එකෙ සෙරොම රටවල්
    ඒ කිව්වෙ චයිනීස් කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන රටවල් (කොරියා,චයිනා,ජපන්,වියට්නාම්,මොංගෝලියා )
    සෙරොම එක වගෙ සක්කිලි තමා.

    උන්ගෙ හෙන පඩ සෝ .
    උන් ආචාරශීලී වෙන්නෙ රටවල් වලදි උන්ගෙ වාසියකට නම් විතරයි .
    හොඳ උන් නැතුවම නොවෙ.
    ඒත් ගොඩක් උන් බොග.
    ඒත් මට ඔය රීජන් එකෙ හම්බ වෙච්ච ගොඩක් උන් අර කිව්ව ලක්ෂණ තියෙන උන්.
    ------ Post added on Jun 2, 2021 at 12:15 AM

    ඔකේ අනික් පැත්ත තමයි ඉන්දියන් කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන රටවල් (ලංකාව ඇතුළුව) . පිටට පට්ට චාටර්. කිසි චාරයක් නැහැ, ඉවසිල්ලක් නැහැ, ආචාරශිලිත්වයක් නැහැ,පට්ට ගොබ්බයි. ලෝකෙට තියෙන්නේ නරක ප්‍රතිරූපයක්. හැබැයි කරදරයක් උනොත් හිත උණු වෙනවා ගොඩක් උන්ගේ. බොක්කෙන්ම උදව් කරනවා තරහ කාරයා වුනත්.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔකේ අනික් පැත්ත තමයි ඉන්දියන් කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන රටවල් (ලංකාව ඇතුළුව) . පිටට පට්ට චාටර්. කිසි චාරයක් නැහැ, ඉවසිල්ලක් නැහැ, ආචාරශිලිත්වයක් නැහැ,පට්ට ගොබ්බයි. ලෝකෙට තියෙන්නේ නරක ප්‍රතිරූපයක්. හැබැයි කරදරයක් උනොත් හිත උණු වෙනවා ගොඩක් උන්ගේ. බොක්කෙන්ම උදව් කරනවා තරහ කාරයා වුනත්.
    මන් ඕක කොටන්න හැදුවා විතරයි වෙන විදියකට. ඉන්දියන් කල්චර් එකෙ උන්ට මනුස්සකම තියෙනවා .
    කොටින්ම ඉන්දියන් පෙනුම නැති මියන්මා,තායි,ලාඔස්, ඉන්දුනීසියා උනත් ඉන්දියන් කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නෙ .

    මුස්ලිම් උන් උනත් ඉන්දුනීසියන් උන් සාපෙක්ෂව හොඳයි අරබි මුස්ලිම් ප*යලාට වඩා .
     
    • Love
    Reactions: dfgrendezvous

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මන් ඕක කොටන්න හැදුවා විතරයි වෙන විදියකට. ඉන්දියන් කල්චර් එකෙ උන්ට මනුස්සකම තියෙනවා .
    කොටින්ම ඉන්දියන් පෙනුම නැති මියන්මා,තායි,ලාඔස්, ඉන්දුනීසියා උනත් ඉන්දියන් කල්චරල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නෙ .

    මුස්ලිම් උන් උනත් ඉන්දුනීසියන් උන් සාපෙක්ෂව හොඳයි අරබි මුස්ලිම් ප*යලාට වඩා .
    පිලිපීන් සහ වියට්නාම් උනුත් හොදයි ලොකුසීන් තමා වෙලාවකට ඒඋනාට වියට්නාම් උන්ට හරියට සෙට් උනොත් පන උනත් දෙන මට්ටම්. ඉන්දියාවෙ උන්ව පේන්න බැරි ලෙඩක් තිබ්බ මටත් ඒක නැති උනේ වැඩ කරපු තැනට ආපු සික් කාරයෙක්ගෙන් උන්ගෙත් මනුස්සකම සුපිරි .ආතල්ම තමා .fun එකේ ඉන්න උන් .දකුනු ඉන්දියන් නම් චොර. මට නම් තේරුන විදියට කල්ලි ගැහිල ඉන්න කැමති උන් ඉන්න රටවල් වල උන් මනුස්සකම් වලින් පට්ට.

    ado bola aiya koheda inne name kiyapan man dannwada balanna

    umba kochara kal japan hitiyada ban koheda hitiye japan wala
    ------ Post added on Jun 2, 2021 at 5:33 AM
    මම දැන් ලංකාවට ඇවිත් අවුරුදු 5ක් බං. වැඩි කාලයක් හිටියෙ Nishi funabashi වල චිබ කෙන්
    ------ Post added on Jun 2, 2021 at 12:22 PM
     
    • Love
    Reactions: BruceWayne92