1. sprite

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක? අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා. Shirt එකේ පාට මොකද්ද හොද? ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද? ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ? :cool::cool::cool::cool:
  2. sprite

    ආතල් singlish වලින් ලියන්නේ කොහොමද?

    ;.......... Arthul? athal? kiyalada? :D
  3. sprite

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

    Ow Ow Labila inne mey :angry::angry::angry::angry::no::no::no::no::no:
  4. sprite

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

    බොහෝම ස්තූතියි. සහෝදරයා.
  5. sprite

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

    ඔය ඉතින් බෑනේ කොරන්න. :P
  6. sprite

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි? මචන් මගේ කෙල්ලගේ තාත්තගේ Birthday එක මේ මාසේ අන්තිම හරියේ වගේ එනවා. ඉතින් මගේ කෙල්ලත් තාත්තට මොනවහරි අරන් දෙයි. සරමක්, කමිසයක් වගේ. ගෙදර කට්ටියත් මොනා හරි අරන් දෙයි. හැබැයි මට ඕනි සිරාම අමතක නොවෙන තෑග්ගක් දෙන්න. :cool: ඒ කියන්නේ මට මහන්සි වෙලා...
  7. sprite

    Mobile Apps වලට Ideas.

    Math formulas thiena App ekak
  8. sprite

    Gothatuwa, IDH hariye current eka thienawada?

    Machansla Gothatuwa, IDH hariye current eka thibbe na. dang thienawada?
  9. sprite

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි. මචන්ස්ලා මගේ කෙල්ල චුට්ටක් මහතයි. කැත මහතක් නෙවෙයි. තව කෙට්ටු උනා නම් ෂෝයි.;):rolleyes::rofl::rofl: Exercise කරනවා. ඒ උනාට හිටිය වගේමයි. ඇගට හානියක් නැති ක්‍රමයක් තියෙනවද? මී පැණි දෙහි කලවම් කරලා බොන සීන් එක මොකද්ද? ඒ වගේ උබල දන්නවා නම් පොඩ්ඩක් කියන්න. Please...
  10. sprite

    Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo

    Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo මචන්සලා මට කොලබ ඉදන් 200km ඇතුලත 100 දෙනෙක්ට වගේ යන්න trip එකක් organize කර ගන්න ඕනි.:rolleyes: හොදට Fun එකක් ගන්න පුළුවන් දවස් 2ක් 3ක් වගේ නැවතිලා එන්න පුළුවන් ලස්සන පරිසරයක් තියෙන තැනක් කියහල්ලකෝ.:yes::yes::yes: එතනට ගිහින් යන්න පුළුවන් තැන්, Event...
  11. sprite

    ගොතටුව IDH කිට්ටුව මේ වෙලාවේ තත්වේ කොහොමද

    ගොතටුව IDH කිට්ටුව මේ වෙලාවේ තත්වේ කොහොමද මචන්ස්ලා මට පොඩ්ඩක් කියනවද ගොතටුව IDH පැත්ත මේ වෙලාවේ තත්වේ කොහොමද කියල? ගංවතුර ඇවිල්ලද?
  12. sprite

    අපි දෙන්නගේ පළවෙනි හමුවීම....( ආදරවන්තයින් ව&#

    අපි දෙන්නගේ පළවෙනි හමුවීම....( ආදරවන්තයින් ව&a මචන්සලා මගේ කෙල්ලයි මායි ඉස්සෙල්ලාම හමුවෙන්න ඉන්නවා මේ ඉරිදා. ඉරිදා උදේම, :lol::lol::lol::lol: ඉතින් මට ඕනි අපි දෙන්නගේ හමුවීම බොහොම සුන්දර එකක් කර ගන්න, ලස්සන වටපිටාවක් තියෙන තැනක නිදහසේ පාඩුවේ කතා කර කර ඉන්න තැනක් සෙට් කර ගන්න ඕනි. එයාගේ අතින්...
  13. sprite

    කුරුණෑගල මේ නිවස කීයක් විතර වටීද? මේ දවස්ව&#35

    කුරුණෑගල මේ නිවස කීයක් විතර වටීද? මේ දවස්ව# මචන්සලා මන් මේ කියන විස්තරය සහිත ගෙදරක් කීයකට වගේ වටිනවද කියල කියන්න හොදේ. 1) කුරුණෑගල නගරයට 4KM දුරින් පිහිටා ඇත 2) පර්චස් 15 ඉඩම 3) නවීන තට්ටු 2 ගෙදර. හදල අවුරුදු 6ක් විතර ඇති 4) ළිදක් ඇත 5) වාහනයක් නැවැත්වීමට පහසුකම් තියෙනවා දැන් ඔන්න ඔය ගෙදර මේ...
  14. sprite

    mage adare na yali ..So susum Song needed

    Thank you very much bro...මේක තමයි ඒක.:D ඔය තියෙන්නේ. :D:D:D:D
  15. sprite

    mage adare na yali ..So susum Song needed

    Macahng maru song ekak ahuna Mage Adarey Na yali. So susum... occharai ahune. PLEase give me a link to download
  16. sprite

    මනමාලියක් බලන්න යන්න තියෙනවා. ඇදුම් සහ චා&#351

    ලැබුන හොදම පිළිතුර. බොහෝම ස්තූතියි ඔබටත් සියලු දෙනාටත්. :D

    No contents