අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා.
Shirt එකේ පාට මොකද්ද හොද?
ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද?
ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ?![]()
Samahara gewal walin full check karanawa Room ekakata daala.. eka nisa hoda Jokek ehema adan palayan... Allala Balanawa Naginawada kiyala...![]()

ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන![]()
ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන![]()
ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ![]()
bump

ටයි ඔනෙනෑ බන්..
සමහර පැතිවල කෙල්ලෝ බුලත් හෙප්පුව ගෙනත්දෙනව, සමහරු වතුර වීදුරුවක් ගේනව ඒඅතර සමහරු නිකම් ඇවිත් ආයුබොවන් කියල ලග පුටුවේ වාඩිවෙනව.
සමහරු සාරි අදිනව , සමහරු සාය හැට්ටේ අදිනවා..
සමහරු හොදට කතකරනවා, සමහරු ටිකක් කතකරනව සමහරු අහපුදේට උත්තරදීල අනන්තයදිහා බලන් ඉන්නවා.
එතකොටනම් ඉක්මනට ගදර එන්න පිටත්වෙනව හොදයි කියල හිතෙනවා..
පොඩ්ඩක් හොද, රොමෑන්ටික් ,නහය කඩාගන යන්නේ නෑති පර්ෆියුම්/බොඩි ස්ප්‍රේ එකක් ගහන් පලයන්...
වාහනන් බහින්න කලින් , වෙට් ටිශු එකනින් මුන පිහදාගනින් මුස්පේන්තු ගතිය යන්න..
හොද වොච් එකක් බැදපන්.. ගේඇතුලට යද්දී එයාල එපා කිව්වත් සපත්තු ගලවපන්....
කන්න බොන්න දීපුවා ඌරෙක්වගේ කන්න එපා ....
දැන් ඇති..
ආමර් එකක් ඇඳං පලයං ශිල්ඩ් එකකුයි උඹ කැමති ආයුදේකුයි අරගෙන![]()
ගිහිං උඹේ ග්ලෞස් එක ගලෝල බිම දාපං කෙල්ල ගත්තොත් හරි දිනය උඹ කියපං එදාට කෙල්ලයි උඹයි ද්වන්ද සටන![]()
ගල් වෙලා වගේ බලං හිටිය කියන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් තේරෙන්නෑ වැඩක් නෑ කෙල්ල game of thrones බලන්නෑ![]()
bump
ඔය කිව්වේ..

lankawe drama balana kello nam wadak ma na.