1. cyborg

    ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක්

    motor sounds tikak net eken bagena after effects walata daala adala than waladi pitch eka wenas kala ;)
  2. cyborg

    ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක්

    ground details wadi unama ground ekane ban kapila penne.. eka nisa okkoma solid materials use kara..
  3. cyborg

    ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක්

    ඔන්න ඕකනේ බැරි..:(
  4. cyborg

    ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක්

    සිරාවට??... ඔව් බං , ඒ ඉස්කෝලෙ යන කොලුව මං තමයි..:lol:
  5. cyborg

    ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක්

    ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක් ඉස්කෝලෙ යන කොල්ලෙක් කරපු වැඩක්.. JXcykuEP6dE
  6. cyborg

    Online Abuses රිපෝර්ට් කරන තැන

    Online Abuses රිපෝර්ට් කරන තැන මචන්ලා ලංකාවෙ fb abuses report කරන්න තැනක් තියනව නේද:confused:. මට මතකයි වෙබ් සයිට් එකකුත් තිබ්බ:yes:. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං plz කියපංකො?
  7. cyborg

    Epic Youtube comment reply

  8. cyborg

    ADSL Home patta slow..

    huta!.. maara scene eka ne.. hari yanna telecom ekata kiyannama wenawa.. ai ban youtube streams okkoma elata wada direct link ekak baanna giyama slow:eek:
  9. cyborg

    ADSL Home patta slow..

    machanla mage ADSL connection eken torrents ehema normal widihata download wenawa eth rapidshare,hotfile,etc. site walin baanna giyama 20kbps walin withara patan aran bytes per seconds :shocked: gaanakatama speed eka adu wenawa.. me dawas wala wena unge speed wadi wela ga ga un kaagahanawa mata...
  10. cyborg

    SLT IP Tracking

    na machan SLT eken ip log karanawa ne.. ip eka e kiyana welawe use kare kawda kiyala hoyanna puluwan..
  11. cyborg

    SLT IP Tracking

    mekai machan scene eka.. mokek hari pissek ape nangi kenek ge name, photos use karala fake fb accout ekak run karanawa.. hena kalayak indan report karanawa eth wadak na... mata one muuwa bellenma alla ganna.. eth wade hithana tharam lesi na wage... ayeth report karana job ekatama bahinawa.. he he :)
  12. cyborg

    SLT IP Tracking

    thanks for the answers!.. im really getting that out of my mind.. cuz thats not gonna happen i guess, :lol:
  13. cyborg

    SLT IP Tracking

    මචන්ලා....IP address එක හරහා ඒ වෙලාවේ ඒ IP එකෙන් ලොග් වෙලා හිටියේ කව්ද කියල ISP ගෙන් දැනගන්න පුළුවන් නේ..මම අහන්නේ මේක ලංකාවෙත් කරන්න පුළුවන් ද කියල.... SLT එකෙන් එහෙම details දෙනවද?.
  14. cyborg

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    අඩෝ..... ජාති වාදය පසෙකලා.. තම තමන්ගේ යට ඇඳුම් තිබේදැයි බලපල්ල..
  15. cyborg

    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    මේ නිතිය ජනාදිපති තුමාටත් වලංගුයි මයෙ හිතේ...මොකද එතුමත් සරම නොව අදින්නෙ..:oo::oo:

    No contents