Online Abuses රිපෝර්ට් කරන තැන මචන්ලා ලංකාවෙ fb abuses report කරන්න තැනක් තියනව නේද:confused:. මට මතකයි වෙබ් සයිට් එකකුත් තිබ්බ:yes:. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනං plz කියපංකො?