1. applekukka

    විසුරුවයි-ද?

    විශ්‍රාම වැටුප් ගැටලුවක් මතුව තිබෙන බැවින් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරු ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ දියයුතු යැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පෙන්වාදී තිබේ. Oka Thama wenne
  2. applekukka

    🏆 Guess the election result and Win

    ගෝඨාභය 43.xx%, සජිත් 45.xx %, අනුර - 7.xx% Mahesh 5.xx% :D:D
  3. applekukka

    🏆 Guess the election result and Win

    අඩේ අද පොඩ්ඩක් Result වෙනස් කරන්න උනා..මේහෙම අප්ඩෙට් කරන්න බ්‍රදර්, please. ගෝඨාභය 43.xx%, සජිත් 45.xx %, අනුර+ Mahesh 12.xx%
  4. applekukka

    🏆 Guess the election result and Win

    ගෝඨාභය 46.8%, සජිත් 48.2 %, අනුර 5% :D:D:D
  5. applekukka

    Ransomware .coot Help Need

    ඔව්..එකකින්නම් කරන්න දෙයක් නැතිවෙයි ගොඩක් වෙලාවට.
  6. applekukka

    Ransomware .coot Help Need

    මචන් ඕක රිලීස් වෙලා තාම වීක් වත් නෑ..උබට infect වෙච්ච file ටික තියගෙන ටික කලෙකින් බලන්න පුලුවන්.ගොඩක් වෙලාවට STOPDecrypter එකෙන් පුලුවන්..
  7. applekukka

    තම්බපු බිත්තර කමු..

    තම්බපු බිත්තර කමු.. https://www.youtube.com/watch?v=Wj45EriOId0
  8. applekukka

    Microsoft Office

    http://www.elakiri.com/forum/showthread.php?t=1870402
  9. applekukka

    Ada hawasa yanawa aunty lage gedara. wish me good luck.

    Wedak karagaththada?
  10. applekukka

    Office kella

    Moko une?
  11. applekukka

    Ratta channel income

    කියල වැඩක් නෑ බන්..මේ වගේ අමනයෝ මමත් නෝට් කරල තියෙනවා,මොකෙහරි අවුලක් නැතිව ගේමක් ගහගෙන උඩට එද්දි මුන් ඇදලා ගන්නේ උගේ පර්සනල් දේවල්..ඒවා උඹට බම්බුවකටද බන්?සන්ගට කාලයක් ඔහොම මඩ ගැහුවා,ඩිලාට..
  12. applekukka

    Ratta channel income

    කියල වැඩක් නෑ බන්..මේ වගේ අමනයෝ මමත් නෝට් කරල තියෙනවා,මොකෙහරි අවුලක් නැතිව ගේමක් ගහගෙන උඩට එද්දි මුන් ඇදලා ගන්නේ උගේ පර්සනල් දේවල්..ඒවා උඹට බම්බුවකටද බන්?සන්ගට කාලයක් ඔහොම මඩ ගැහුවා,ඩිලාට..
  13. applekukka

    VAT

    VAT 69 බෝතල් 7k තියේ මීගමුවේ..ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ...4200/-:P:P
  14. applekukka

    CCTV අඩුවට වැඩේ කොලටියට

    [email protected] menna meken awith nedda balanna bro
  15. applekukka

    CCTV අඩුවට වැඩේ කොලටියට

    අකුරක් වැරදුන එක ගැන ඔච්චර හිතන්න එපා බ්‍රෝ...ඔව්,ඩිරෙක්ට් ගෙන්නනවා..
  16. applekukka

    CCTV අඩුවට වැඩේ කොලටියට

    අපි නම් කරන්නේ Dahua තමා බ්‍රො..
  17. applekukka

    CCTV අඩුවට වැඩේ කොලටියට

    Contact Number ekak/Email eka PM karanna bro

    No contents