CCTV අඩුවට වැඩේ කොලටියට

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    එහෙමද මචන්?අපි Direct import කරනවා..ඒ නිසයි Dahuwa දාලා කරන්නේ..HIKVISION ගෙන්නන්න විදියක් සෙට් කරගෙන වලට HIKVISION මාරු වෙනවා එහෙනම්,.\

    OYA GENA BRAND EKE NAMAWAT HARIYATA TYPE KARAGANNA BANE ,
    ANYWAY OYA DIRECT GENAWADA? NATTAN DEBUG EKEN HARI SENSE EKEN HARI GANNAWADA?
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මට මතකයි මම උබට පු# දීගෙන කෝටේශන් ස්ක්‍රීන් එව්ව. අන්තිමට උබ වටේ ගිහින් දෙක පහටනෙ බන් ඉල්ලුවෙ. :lol::lol: උන් උබගැන දන්න නිසා තමයි උබට කාලය මිඩංගු කරන්නෙ නැත්තෙ මයෙහිතේ.. :rofl:

    :lol::lol::lol:
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    OYA GENA BRAND EKE NAMAWAT HARIYATA TYPE KARAGANNA BANE ,
    ANYWAY OYA DIRECT GENAWADA? NATTAN DEBUG EKEN HARI SENSE EKEN HARI GANNAWADA?

    අකුරක් වැරදුන එක ගැන ඔච්චර හිතන්න එපා බ්‍රෝ...ඔව්,ඩිරෙක්ට් ගෙන්නනවා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    අකුරක් වැරදුන එක ගැන ඔච්චර හිතන්න එපා බ්‍රෝ...ඔව්,ඩිරෙක්ට් ගෙන්නනවා..

    OYA GENA BRAND EKE NAMAWAT HARIYATA TYPE KARAGANNA BANE ,
    ANYWAY OYA DIRECT GENAWADA? NATTAN DEBUG EKEN HARI SENSE EKEN HARI GANNAWADA?
    Authorized agent ඉද්දි direct ගෙන්නන්න බෑ. ගන්න උන්ට අබ සරණයි.. :yes: එහෙම හැම එකාම direct ගෙන්නුවෙත් Authorized agentට ඇටදෙක පුකේ ගහන් ඉන්න වෙන්නෙ. මොනාහරි චයින කුනුගොඩක් මුන් නම ගහල ගෙන්නනව නැත්නම් කොටුවෙන් ගන්නව. :lol::lol:

    නොදන්න උන්ට කියන්නෙ ලන්කාවට බ්‍රෑන්ඩඩ් බඩු විතරක් නෙමේ බ්‍රෑන්ඩ් නේම් එකක් නැති දෙයක් උනත් චයින කම්පැනියකින් ගන්න යද්දි උන්ගෙ කම්පැනියෙන් දැනට ලන්කාවෙ බඩු ගන්න එකෙක් ඉන්නව නම් උන් ලන්කාවෙ තව එකෙකුට ඒ බඩු දෙන්නෙ නෑ. උන්ගෙ ලන්කාවෙ බඩු ගන්න එකාගෙ කන්ටෑක්ට් එක දෙනව මුගෙන් ගනින් කියල.. :yes: