1. chatm

    Condom

    පලවෙනි පාර ගන්න ගියාම වෙන්නේ ඉතින් මේවගේ වැඩනේ.... බය නැතුව ගනින් මේවගේ කරන්නේ නැතුව....... :baffled::baffled::baffled::baffled::baffled::baffled: -MwacbfzCxE
  2. chatm

    Adamspeak

    බොහෝම ස්තුතියි සහෝ. ගොඩාක් වටිනවා....... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  3. chatm

    Hornet Gift එක මගේ A/L තෑග්ග

    එලමකිරි මචන්..... පට්ට ගති කොල්ලෝ. පරිස්සමෙන් අරගෙන යන්න හොදේ. කෙල්ලෙකුත් තම නැති නිසා කෙල්ලෙට වගේ සලකන්න. ;);););););););););););)
  4. chatm

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... මගේ එලකිරි සහෝදර, සහෝදරියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..... :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  5. chatm

    post new english songg

    http://www.elakiri.com/forum/showthread.php?t=260227 මේක වෙන්න ඕනි මචන්..... :yes::yes::yes::yes::yes::yes:
  6. chatm

    DreamSriLanka:VoiceJingles-හිනාවෙන්න කැමති අයට අපේ පළවෙනි joke drama එක :...

    උත්සාහය සාර්ථකයි සහෝ...... තව ටිකක් හිනායන කොටස් තිබුනා නම් ඉතින් එලමකිරි...
  7. chatm

    අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් &#3490

    ගොඩක් වැදගත් සහෝ... බොහොම ස්තුතියි... :D:D:D:D:D:D:D:D:D:D
  8. chatm

    මගේ~එළකිරි~ජීවිත~කතාව

    මගේ උණුසුම් සුභ පැතුම් සහෝ.....!!!!!!! :D:D:D:D:D:D:D:D:D
  9. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    ඔව් මමත් රිපෝට් කරල තියෙන්නේ, දන්න කියන අයටත් මම කිව්වා. මේකි පිලිපීනේදී අරගෙන තියෙන්නේ මචන්...... මේ වගෙ වුන් තියන්න වටින්නේ නැහැ.
  10. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    මචන් උබ හරි. බුදුන් ට ගෞරව කරන්න දන්නේ නැති සත්තු මචන් මුන්. මුන් එක්ක වාද කරලා වැඩක් නැහැ.....
  11. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    මචන් උබ හරි.අපි බුද්ධාගමේ කියලා නමට කියගන්නේ මුන් තමයි. බුදුන්ට ගෞරව කරන්න දන්නේ නැති මිනිස්සු,,,, මිනිස්සු නෙමි මචන් මුන්ට කියන්නේ සත්තු කියලා
  12. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    මුන්ට කියලා වැඩක් නැහැ මචන්. මුන් වගේ උන් තමයි ඉපදුන ආගමටත් ගරහන්නේ.....
  13. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    නිකන් බොරුවට බුරන්නේ නැතුව බලපන් මෙතන් බුදුදහමට කරල තියෙන නිගාව. උබලා වගේ උන් තමයි තමන්ගේ ආගම ගැන කිසිම කැක්කුමක් නැති මේ වගේ වැඩ කරන අමනුස්ස මිනිස්සු. ඒක නිසා වෙන වැඩක් බලාගෙන කටවහගෙන හිටු......
  14. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    https://www.facebook.com/profile.php?id=100002018487129 මෙන්න ප්‍රොෆයිලය ඒකිගේ....
  15. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    https://www.facebook.com/profile.php?id=100002018487129 මෙන්න ඒ කෙල්ල... https://www.facebook.com/media/set/?set=a.229147877162493.53784.100002018487129&type=1 ෆොටෝ තියෙන්නේ මේකේ.....
  16. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    මචන් දෙවැනි පිටුව බලන්න. මම ඉමේජ් ටික ආයෙත් දැම්මා.......
  17. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    කවුරුවත් නැද්දෝ...... :frown::frown::frown::frown::frown:
  18. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    දැන් බලන්න පුලුවන්ද යාලූ.....
  19. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    තියෙනවා මචන්...... මට බලන්න පුලුවන්.. ලොකු උදව්වක් මචන් මේකට මොනවා හරි දෙයක් කරමු...
  20. chatm

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

    ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න... මචන් මේක මම fb එකේ දැක්ක දෙයක්. අපේ ආගම වෙනුවෙන් උපරිමය මම බලාබොරොත්තු වෙනවා ඔයාලගෙන්. මම වෙන රටක නිසා මට මේ සම්බන්ධයෙන් මොකුත් කරන්න විදියක් නැහැ. ඒත් මට කරන්න පුලුවන් උපරිමය මම කරනවා. මේක ලංකාවේ හැමෝම දැනුවත් කරන්න. මේකට අපි හොද වැඩක් කරන්න ඕනේ...

    No contents