කෙල්ලෙක්ගේ රූපෙට කෑදරවෙලා වැඩක් නැහැ. ආදරය කරන හදවතක් තියෙනවා නම් ඒ ඇති. ඔය කිව්වට පොඩි ලස්සනක් තියෙන්නත් ඕනි. කොහොම උනත් ඔයාව ආදරෙන්, සතුටින් තියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ආදරය ඔන්ලයින්ද, නැද්ද ඒ කතා වලින් වැඩක් නැහැ. කෙල්ල හොද කෙනෙක් නම් එච්චරයි කොල්ලෙක්ට ඕනි. ආදරේ තියෙන තැන වෙන මොකුත්ම ඕනි...