1. chatm

    ලවු...ඉලවු...උදවු

    යන කෙල්ලට යන්න දෙන්න කියන්න. නැත්නම් වෙන්නේ. හැමෝම විදවන එකයි. ඒ දේ කරන්න බෑ, අමරුයි තමයි. ඒත් වෙන කරන්න දෙයක් නැහනේ. :yes::yes::yes:
  2. chatm

    Srilankan Air-Lanka Sexy kello

    nope Dude Emirates flight are the best... I hv travld several tyms. safty, comfrt, servic BEST !!!!!!! :yes::yes::yes:
  3. chatm

    Srilankan Air-Lanka Sexy kello

    Flight eka promote karana heti wenna ati.... :shocked::shocked::shocked:
  4. chatm

    Udari Warnekulasuriya

    ඇද උඩ වැඩ.... හී හී හී
  5. chatm

    HIV/Aids හදුනා ගැනීමේ පරීක්ශණ උදව්

    කොන්ඩම් දැම්මම ඔය කියන කිසිම ලෙඩක් එන්නේ නැද්ද බන්? නිකමට අහන්නේ දැනගැනීම පිනිස
  6. chatm

    HIV/Aids හදුනා ගැනීමේ පරීක්ශණ උදව්

    machan private chanelng centre ekakta gihin poddak balapan. sadda netuwa docatama shape eke kiyapan. matara 'medi house' eke ati samahara wita, nettam 'asiri' ekata yanna. dannawane tena kiyanna oni nehene.matara oya deka tamai danna widiyata tiyenne.... wediya hitanna netuwa edapan , hemadema...
  7. chatm

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    තැන්ක් යූ සහෝ ලොකු උදව්වක් කලේ... :love::love::love:
  8. chatm

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    මචන් මේක වැඩ කරන්නේ වලට xp/2000 විතරයිලු. මට vista home premium 64bit එකක් තියෙන්නේ . පුලුවන් නම් help කරන්න. thnQ soooo mach machan. :D:D:D:D:D
  9. chatm

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    මචන් මේක වැඩ කරන්නේ වලට xp/2000 විතරයිලු. මට vista home premium 64bit එකක් තියෙන්නේ . පුලුවන් නම් කරන්න . thnQ soooo mach machan. :D:D:D:D:D:D
  10. chatm

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    මචන් ලොකු උදව්වක් ..... අර combofix කියන එක දෙන්න පුලුවන්ද. වෙබ් එකේ තියෙන එක නම් ඩවුන්ලෝඩ් කලාට වැඩ කලේ නැහැ. කෙලින්ම .exe එක තියෙනවා නම් දෙන්න මචන්. තැන්කූ වේවා !!!!!! :D:D:D:D:D
  11. chatm

    Kim Kardashian Leaked Honeymoon Photos

    ඇයි මේ ඉදුණු පලතුරු හැම වෙලාවේම පනුවොම කන්නේ දෙයියනේ.......
  12. chatm

    අනුන්ට_ණය_නොවී_ජීවත්වන්න -INFO

    චතු පැටියෝ මේක නම් පට්ට...... ගොඩක් වැදගත් වෙයි..... කොහෙද හැංගිලා හිටියේ මෙච්චර කල්...... :D:D:D:D:D:D:D:D:D:D
  13. chatm

    thnQ sooOOoo much my friend :D:D:love::D:D

    thnQ sooOOoo much my friend :D:D:love::D:D
  14. chatm

    thnQ sooOOoo much my friend :D:D:love::D:D

    thnQ sooOOoo much my friend :D:D:love::D:D
  15. chatm

    &&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&

    මචන් ලොකු උදව්වක් ..... අර combofix කියන එක දෙන්න පුලුවන්ද. වෙබ් එකේ තියෙන එක නම් ඩවුන්ලෝඩ් කලාට වැඩ කලේ නැහැ. කෙලින්ම .exe එක තියෙනවා නම් දෙන්න මචන්. තැන්කූ වේවා !!!!!! :):):)
  16. chatm

    &&&& පරිගනකයේ සියලු වැඩ free software වලින් කරමුද? &&&&

    අහ්හ්හ් නියම වැඩක් මචන්...... තව දාමු නේද......... :love::love::love:
  17. chatm

    කටට රටහ උයමු.....Complete Menu MEGA Thread -EK cookery class (8)

    රෑට කනකොට මේක බලගෙන කෑවනම් හරි,,,,, දැක්කත් බඩපිරෙනවා යාලුවා. එල වැඩක්. දිගටම කරගෙන යන්නකෝ....... ජය වේවා !!!!!
  18. chatm

    HP Laptop charger Help

    මචන් මම දැනට අවුරුද්දක් විතර මේ විදියට පාවිච්චි කලා. එහෙනම් ඉක්මනට බැටරි එකක් දාගන්නවා. බොහොම ස්තුතියි සහෝ දැනුවත් කලාට. :D:D:D
  19. chatm

    HP Laptop charger Help

    මචන් ලැප් එකේ බැටරි එක නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. වැඩිම උනොත් වි.5ක් තියේවි. බැටරියක් අනිවා ගන්න වෙනවද? මෙහෙම තිබුනට අවුලක් නැද්ද මචන්.
  20. chatm

    HP Laptop charger Help

    මචන් ලොකු උදව්වක්, මට කියනවද HP dv6 1200 original laptop battery එක කීයක් වෙනවද කියලා. තැන්කූ

    No contents