ඒක ඇත්ත සහෝ කාලය විසින් හැම දෙයක්ම විසදයි. අදහස් ගැලපීමක් නැති උනාමත් ප්රශ්ණ. මගෙත් වැරදි තිබුනා, එයාගෙත් වැරදි තිබුනා. එක වෙලාවකට හිතෙනවා මෙහෙම උන එකත් හොදයි කියලා. නොගැලපෙන බව දැන දැන දුක් විදිනවට වඩා. ආදරය හරියට වයින් වීදුරුවක් වගේ කියලා කියනවනේ. තදින් ඇල්ලුවත් බිදෙනවා... ලාවට ඇල්ලුවත්...