1. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔය ඇස්ට්‍රල් බොඩි කියන්නෙත් පන්චුපාදානස්කන්ධ සංයුතියටම තමයි සහෝ..මම කියපුදේ හරියට තේරුම ගන්න..අපිට කවදාවත්ම අපේ කර්මය තාක්ෂණිකව ගෙවන්න ho නැතිකරලදාන්න බෑ කියල මම කියුවේ..:yes::yes:
  2. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :D:Dමනස උසස් කියන්නෙ උගත් කම නෙමේ තමයි..යමක් පැහැදිලිව නිරව්ල්ව තේරුම් ගැනීමට හැකි වීම.. මම කියුවෙ අද කාලේ උනත් කෙනෙකුට ධර්මය අවභොද කරන්න පුළුවන් කියල..ඒකට මනස නිසලකරගත යුතුයි..අධ්‍යාපනය සහ ධ්‍යාපනය කියන්නෙ දෙකක් කියල මම දන්නව..:yes::yes:
  3. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මැරුණු බොඩියක් කවදාවත් ඔහොම තාක්ෂණිකව රෙපයාර් කරන්න බෑ..දැන්වත් ඔය මුලාවෙන් අයින් වෙන්න කියල මම ඔයාට ආරාධනා කරනවා..කෙනෙකුගෙ පන්චුපාදානස්කන්ධ සංයුතිය ඔහුගේ ශරීරයෙන් ඉවත් උනාම අපි කියනවා ඔහු මැරුණ කියල..තවත් විදියකින් කියනවනම් පන්ච ඉන්ද්‍රියනගෙන් ලබාගන්න සංවේදන නතර වීම තමයි මරණය කියන්නෙ.මේ වගේ...
  4. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔව්:D:D මම ඉස්සරත් කියුව වගේ..පදපරමයෝ ගොඩක් මනුස්ස ලෝකේ ඉන්න නිසා සහ ක්‍ෂණ සම්පත්තිය නැති නිසා ගොඩක් අයට මේ දහම තේරෙන්නේ නෑ..නමුත් මාර්ගය තේරුම්ගන්න පුළුවන් අය ගොඩක් ඉන්නව..මම කියන්නෙ නෑ එයාල මහා උගතුන් කියල..මේ දහම තේරුම් ගන්න උගතෙක් වෙන්නම ඕනෙනම් බුද්ධ කාලේ හිටපු සුනිතලට සෝපාකලට කවදාවත්...
  5. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    නමුත් බුදු හාමුදුරුවො උන්වහන්සේගේ තත්වයට අපිටත් එන්න පුළුවන් පාර බොහොම පැහැදිලිව කියලදිල තියනවා..:yes::yes: මම ඔරියන්තුමගෙන් ඇහුවෙ..එයා කියන මානසික පරිණාමය උන කෙනෙක්ගෙ මනස ක්‍රියාකරන ස්වභාවය කොයිවගේද කියල..?
  6. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔය මානසික පරිණාමය වෙච්ච කෙනෙක්ගෙ මනසේ ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..?:rofl::rofl:
  7. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    පිටසක්වල ජීවින්ට ඕනිනම් පව් කරපු කෙනෙකුට හොඳ උත්පත්තියක් දෙන්න තාක්ෂනය තුලින් පුලුවන්. :baffled::baffled:ඔන්‍න‍ කොල්ලනේ දැන්ම දැන්ම පස්පව් දස අකුසල්ම කරගනිල්ල..පිටසක්වලයෝන්ට උබල ගැන මහා කරුණා ඇස පහලවෙලා ඔබලාගේ සේරම පව් Wash කරලදාල පරිණාමය කරල හොද උපතක් සෙට් කරල දෙයි..:P:P
  8. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ශරිර පරිණාමය සහ මානසික පරිණාමය එකිනෙකට සමානතරව යනවනම් ගොඩක් පුංචි කාලෙදිම මොලේ අධික වර්ධනයක්උනු ළමයි ඉන්නේ කොහොමද? වයසින් වැඩුනත් මනසින් බාලයෝ ඉන්නේ කොහොමද?:rolleyes::rolleyes:
  9. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔබ හොඳ පුද්ගලයෙක්නම් ඔබට පෘථිවිය තුලම උසස් උපතක ලබාගන්න පිලිවනි. ඔබ නරක කෙනෙක් නම් පෘථිවිය තුලම දුක් සහිත තැනක ඉපදෙන්න වෙනවා. ඉතින් ඔය කියන්නෙ කර්මය ගැන තමයි..ඉස්සෙල්ල කියල කර්මය කියල දෙයක් නැත..ඔබේ පුනර්භවය පාලනය කරන්නේ පිටසක්වලයෝය..කියල දැන් කියනවා තව කතාවක්..ඔයාට මේ කියන දේ මේ මතක නෑ වගේ...
  10. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :rofl::rofl:ඔබ ඔය කියන මානසික පරිණාමය ටිකක් ගැබුරෙන් පැහැදිලි කරලා දෙන්නකෝ..:D:Dතාම හරිහැටි පරිණාමය වෙච්ච නැති මගේ ගොන් මොලේට ඕක තේරෙන්නේ නෑ අනේ..:nerd::nerd:
  11. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    සොබාදහම පරදවගෙන ඉදිරියට යමුකො බලන්න එහෙනං...:D:D
  12. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔව් දුකට හේතුව තමයි අපි නැති කරන ඕනෙ..මුළුමනින්ම දුක උපුටල දාන්න ඕනෙ..එහෙම නැතුව දුකට උඩින් පැලැස්තර දමදමා කල්පයක් හිටියත් අපිට දුක කෙලවර කරල ඉවරයක්‌ කරන්න ලැබෙන්නේ නෑ.. ඔව් අපාය කියන්නෙ ඒ වගේ දුක විතරක් තියන එක ලෝකයක්..සමහර දිව්‍ය ලෝක තියනව ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ගෙ ආහාරය තමයි ප්‍රීතිය...
  13. atula5

    කුන්ඩලීනි ශක්තිය

    මම කියන්නම් ඉස්සෙල්ලම ඔය භාවනාව කරලා බලන්නකෝ..එකෙනුත් චි ශක්තිය ඇහට ආරෝපණය වෙනවා..
  14. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    :no::no:හපොයි මෙහෙමත් කතාවක්..:නිවන කියන්නෙ පැවත්මක් නෑ කියන එක" ඒක හරි..ඒත් පැවැත්මක් නැතුව ඉදල නැවත පැවැත්මට එනව කියන්නෙ නැවත ඒ ජීවින් ඉපදෙනව කියන එකනේ..ඔය පටලවල තියෙන්නෙ.. "පැවත්මක් නැතිව ඉඳලා පැවත්මක් ඇති වීමක් වෙනවා." දෑන් ඔය පැවත්මක් නැතිව ඉන්න ජීවින් ඉන්නේ කොහේද හැබැටම..? මම ඉස්සර...
  15. atula5

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    නිවන කියන වචනේ තේරුම "නිවීම" සරලව ක්යුවොත් "නැවතීම" මේ සංසාර චක්‍රයේ නැවතීම..මේ සියලුම දුක වලට හේතුව මොකක්ද? ඉපදිමනේ..ඉතින් ඒ හේතුව නැති කරහම දුකක් නෑ...ඒ කියන්නෙ නැවත ඉපදීමක් නෑ..ඉපදෙන්න කෙනෙක් නෑ..:):)
  16. atula5

    hi hi

    hi hi
  17. atula5

    malli kundalini gana unandu wema gana sathutui...mama dala thiyana bhawan karala...

    malli kundalini gana unandu wema gana sathutui...mama dala thiyana bhawan karala balanna..gataluwak unoth kiyanna..danna deyak kiyala dennam..
  18. atula5

    කුන්ඩලීනි ශක්තිය

    මුල දාල තියනව ඉවසීමෙන් කියවන්න...:):)
  19. atula5

    කුන්ඩලීනි ශක්තිය

    කමක් නෑ..:yes::yes:ඔය කැමතිනම් විතරක් කරන්න..ඔයා ඔයාගේ මතකය ස්ථිර කරගන්න ට්‍රයි කරන එක ගොඩක් හොදයි..ඔයා කොහොමද එක පටන් ගන්නෙ..? මගේ ලග දැනට පොත් 6-7 ක් විතර තියනවා..මේ භාවනාව විතරක් නෙමේ..මෛත්‍රී භාවනාවෙන් පටන්ගෙන කුණ්ඩලිනි යෝගය,රාජ යෝගය දක්වාම තියනව..:):)
  20. atula5

    කුන්ඩලීනි ශක්තිය

    ඔව්..:yes::yes:මම පොත් වලින් දැක්ක කියලවත් කව්රුවත් කියපු පලියටවත් නෙමෙයි ඕක දැවෙ..මම ප්‍රායෝගිකවම අත්විදලා තියන භාවනාවක් නිසා..මම දැනට ඉන්නෙ ඕකෙ තියන 8 වෙනි පියවරේ..:yes::yes: මම කියන්නේ ඔයාලත් මේක කරලා බලලම තීරණයක්‌ ගන්න කියල..මම කියුවට විතරක් විශ්වාස කරන්න එපා..:):)

    No contents