ඔව් මම ඉස්ස්සෙල්ලත් කියුව වගේ මම මේ ලෝකේ තනි වෙලා කියල හිතාගෙන ඉන්න කෙනෙක් නෙමේ...සහ මෙතන ඉන්න අය දාන සේරම දේවල් බොරුය කියල අපහස කරන්න මෙතනට ආවෙත් නෑ...මම දන්න ටිකේ හැටියට කව්රුහරි මෙතන වැරදි ප්රකාශ කරන්න හදනවනම්,,ඒවා සමාජගත කරන්න හදනවනම් අන්න එවයි සත්ය අසත්ය තාවය ඔප්පු කරන්න තමයි මම මෙතනට...