සිරා කථාව. ඩ්රයිවින් ලයිසන් එකයි, බොන එකයි සමාන වෙන්නේ කොහොමද? ඒ දෙකේ කිසිම සමාන කමක් නෑ. ගෑනුන් වාහන පැද්දා කියලා ඒකෙන් ඒකිගේ ජීවිතයට හානි වෙන්නේ නෑ, නමුත් අරක්කු බොන්න පුරුදු උනොත් අනිවා නාස්ති වෙනවා. පිරිමින්ට වගේ නෙවෙයි බන්, ගැණියෙක්ට එහෙම උනොත් ඒක සමාජයට අහිතකර විදියට බලපානවා වැඩියි, මොකද...