අපි කියන්නේ බොන එක ගැනයි නැතුව ඇදුමක් ගැන නෙවෙයි මෙතන. නිකම් වැරදි පාරේ යන්න එපා. එකෙක් වාහනයක් හප්පපු එකක් ගෙනල්ලා චාටර් වුනා, දැන් තව එකෙක් ඇදුමක් ගැන කියවනවා. බොන එක යකෝ ඇබ්බැහි වෙනවා, ඒකයි ඒක හොද නෑ කියන්නේ. අඩුම ගානේ කොල්ලෙක්ටවත් බොන්න දෙන්නේ නෑ අපේ ගෙවල් වල නම් ඉතින් ගෑනුන්ට බොන්න අරින්නද...