1. niroshanab

    ඉන්දියන්කාරයෙක් ලංකාවට ඇවිල්ලා ඌට පුදුමයිලු ලංකාව දැකලා..

    මේ යකාට මොනව බලද්දීද දන් නෑ මේවා suggest වෙන්නේ.උබ බස් පික්කෙක් නේද
  2. niroshanab

    office pet

  3. niroshanab

    අවුරුදු 26යි

    මේකේ ගොඩක් අය වයස ගැන තමයි ගොඩක්ම වොරි වෙන්නේ ඉගෙන ගන්න පටන් ගන්න ඕන කියලා තමන්ට හිතෙන කොට.තමන්ට උවමනාව ඇති වෙලාව තමයි හොදම වෙලාව.මන් නම් කියන්නේ ඉගෙන ගන්න වයස නම් කිසිදාක ප්‍රශ්නයක් කර ගන්න එපා.ගුඩ් ලක්
  4. niroshanab

    ubalagen loku support ekak ona

    bump
  5. niroshanab

    හනාව බලන්න ගිහින්

    කුරා කුබියෙකුටවත් වරදක් නැති අනුන්ගේ පාප කදට දෝෂ ගෙවන @Heshan Daminda
  6. niroshanab

    කොල්ලෙක්ගෙ stressful ම වයස..

    මන් හිතන්නේ 27 න් පස්සේ ඕක සැරටම බලපානවා.මොකද තමන් ගත් තීරණ,කරපු කියපු දේවල් වල ප්‍රතිපල ලැබෙන්න ඔය වයස වෙනකොට.ගොඩක් වෙලාවට අපි පරිනත වෙන කාල සීමාව.විවාහය,පරිනත ආදරය,රැකියාව සම්බන් වගකීම් නැත්තම් රැකියාව සම්බන්දව තෘප්තිමත් නැති බව,දෙමාපියන් දුර් වල වන කාලය ඒ සම්බන්ද ප්‍රශ්ණ.ඇත්තටම අපිව තනියෙන්...
  7. niroshanab

    පිස්සුවක්...

  8. niroshanab

    වසන්තව ලොවන් හිටපු උන්

    අවශ්‍යතාවය ඉටුවූ පසු බොහෝ හිතවත් කම් අවසාන වේ

    No contents