මාත් උබ වගේ තමයි බන්. :)
කෙල්ලෙක් නම් නෑ. සතුටු වෙයන් බොට කෙල්ලෙක් ඉන්නවනෙ කියල.
මමත් වැඩිය කතා කරන්නෙ නෑ බන් ගෙදර අය එක්කවත්. මට කතා කරන්න දේවල් නෑ... ඉතින් කෙල්ලො එක්ක මොනව කතා කරන්නද බන්? මාර සීන් එක ඕයි.
මේක ලෙඩක්ද බන්?
ඒත් කොල්ලොත් එක්ක එහෙම අව්ලක් නෑ. කාලා බීලා.. ජොයින්ට් පාරක් ගහල ආතල්...