1. hawk24

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    20 යි ලු ඈහ්... 1.) හොඳ course එකක් කරනව. A/L ලුත් අනාගත්තනේ. 2.) ලැපක් සහ පෝන් කට්ටක් ගන්නව. තව, කරන්න නම් ගොඩක් දේවල් තියෙනව. සල්ලි තමා ප්‍රශ්නෙ.. :)
  2. hawk24

    sms-call hacking

    මුට ඇඬෙන්න ඇති :) lol
  3. hawk24

    වෙසක්_කූඩු_කැටයම්

    කැටයම් නං නෑ සහෝදරයා බුම්පී...
  4. hawk24

    TV series...........

    teen woulf සුපිරි කියල කොල්ලෙක් කිව්ව. තාම බැලුවෙ නම් නෑ....
  5. hawk24

    Face Wash

    සන්ලයිට් ගාපං
  6. hawk24

    Life without internet

    maxxa photo tika. ela
  7. hawk24

    පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

    තව අවුරුදු ගානක් ගියාට පස්සෙ මේ ලෝකෙ ජීවත් වෙන්න බැරිවෙයි නේහ්......
  8. hawk24

    සිගරට්_බොමු....

    bump සිගරට් වෙනුවට ජොයින්ට් ගහපල්ලා........ :D
  9. hawk24

    පොඩී_වැඩ_ගොඩයි

    සුපිරි
  10. hawk24

    Game Development in Sri Lanka

    අපිත් කැමතියි ලංකාවෙ develop කරපු ගේම් එකක් ගහන්න. චොර ගේම් එකක් නෙමේ.. සුපිරි ගේම් එකක්.. ඒත් සල්ලි දීල හැමෝම ගන්න එකක් නෑ. ඒ නිසා android , ios වලට වගේ ගෙම් එකක් සාර්ථක වෙන්න පුලුවන්. crack කරනව මොකට හැදුවත්. ඒත් ගානක් හොයන්න පුලුවන් වෙයි. උත්සාහ කරල බලන්න.
  11. hawk24

    උඹලා රෑට නිදාගන්නේ කීයටද?

    වෙලාවක් කලාවක් නෑ.....
  12. hawk24

    බදින්න කලින් දළධා මලිගාවට යන්න හොද නැද්ද

    ඇයි බන් තාමත් ඔය මිත්‍යා මත විශ්වාස කරන්නෙ?.......
  13. hawk24

    facebook girl....

    fb එකෙන් සිරා කරන්ඩ &#*#%@*@*#&@*#-#-&## #*@&@%@*## බෙල්ලෙ ගලක් බැදගෙන ලිදට පැනහං
  14. hawk24

    තාරා_පිස්තෝලය

    ඇස් දෙක වහගෙන තියන්ඩ තියෙන්නෙ
  15. hawk24

    01001000 01101001

    010101010101010110101100010101101001011000101001010101010010100101010100100001010111101000001011101010010010010100101010001010010101101010101000110100100001010111000100010001101010101010010101001010000101010000100110001011101001111010011011101010100100100001100100101101010010101
  16. hawk24

    01001000 01101001

    01100010 01110101 01101101 01110000
  17. hawk24

    Top 08 Couple Pics!!

    රෝස පාට ඩබල නම් මරු
  18. hawk24

    ආතල් ඕයි...(දෙයක් ඉගෙන ගනිල්ලා..)

    මේඩ් ඉන් ඉන්දියා :D

    No contents