ලන්කාව විතරක් නෙවෙයිනේ තියෙන්නේ. . මුලින් සිස්ටම් එක හදන්න ඕනා ඒක වෙබ් එකක්, ඇප් එකක් හෝ දෙකම වෙන්න පුලුවන්. .
බයම නම් ලන්කාවේ පිට ඉදන් නෙට් දානවා. .
සල්ලි දාන්නයි ගන්නයි ලේසි ක්රම තියෙනවා. .
පස්සේ දිගටම ගේම ගහන්න තියෙන්නේ. . සල්ලි දාන එකාට අව්ලක් නැත්තන් දිනුමත් හොර නැතුව ලැබෙනවනම් ලේසියෙන්ම...