1. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    පැන්ඩා එක කීයද දෙන්නේ? තෙල් කීයක් කරනවද?
  2. XibitZ

    Alto 2015

    :D:D:D
  3. XibitZ

    Alto 2015

    ඒක කීයද දෙන්නේ? තෙල් කීයක් කරනවද? :rolleyes:
  4. XibitZ

    Alto 2015

    කලින් ටැක්ස් වලට ගෙනාපුවා ටිකක් වැඩී. . කොහොමත් ඉස්සරහට එන වාහන 26ට වැඩි වෙන්නේ නෑ. . ටැක්ස් එක 825000ක් වගේ වෙන්නේ. . ස්ට්‍රින්ග්‍රේ එක 29ක් වෙයි. .
  5. XibitZ

    Wagon R FZ SAFETY

    ඔව් අඩුවුනාම කියන්නේ ටැක්ස් අඩුකරාට වැඩක් නෑ දැන් ඔක්ශන් වල තරගේ නිසා ජපානේ මිල වැඩි වගේ කතා තමා. . කලින් මිලම වගේ වෙයි කියලා කියන්නේ. . එහෙම වෙනවනම් ටැක්ස් වැඩි වුනාම ඔක්ශන් තරගේ අඩුවෙලා වැඩිවුන වාහන පරන මිලටම දෙනවා වගේ කතාව. . කතාකරලා වැඩක් නෑ ලන්කාවේ හරක් රැලට කවදා මොලේ පෑදෙයිද දන්නෑ. ...
  6. XibitZ

    Wagon R FZ SAFETY

    එකෙක් ලග පරන ඇල්ටො එකක් තියෙනවා KJ නම්බරයක් 2011ද කොහෙද. . ඌ ඒක අරන් තියෙන්නේ ලක්ශ 14ක්ද කොහෙද. . ලක්ශ 15කට ආවොත් දෙනවා කිය කිය පොර ඒක තියන් දුම් ඇල්ලුවා. . :D අන්තිමට විකුනන්න බැරුව දැන් අවුරුදු 16ක් වෙන දුව බද්දිද්දි ඒක දෑවැද්දට දෙනවා කියන්නේ. . ඒකටත් තව අවුරුදු 6ක් වත් යයිනේ. . :lol: පොරට...
  7. XibitZ

    Wagon R FZ SAFETY

    පරන ටැක්ස් එකට ගෙනාපු වාහන එකපාරම අඩුවෙන්නේ නෑ. . අලුත් ටැක්ස් වලට එද්දි අඩුවෙයි. . දන්න විදියට හයිස්ට් ග්‍රේඩ් එක ස්ට්‍රින්ග්‍රේ ටර්බෝ එක. .
  8. XibitZ

    ඇල්ටො ටැක්සි

    ඔව් කොහොමත් ඉස්සරහදි 26කට වඩා වැඩි වෙන්නේ නෑ. . ටැක්ස් එක 825000ක් වගේ වෙන්නේ. . :)
  9. XibitZ

    ඇල්ටො ටැක්සි

    ඇල්ටො එකකට ලොකු ගනන් වියදන් වෙන්නෑ මචන් ඉන්දියන් බයික් වගේ තමා. . 80ක් ශුද්ද ලාබේ තිබ්බොත් ඇති. . අවුරුදු 5ක් විතර පැදලා විකුනලා දානවා. . :rolleyes: 26ක් 27ක් වෙද්දි ගත්තැකි. . ටැක්ස් එක එකම නිසා ස්ට්‍රින්ග්‍රේ එක ලොකු ගානක් වැඩිවෙන්නේ නෑ 29ක් වෙද්දි ගන්න පුලුවන් වෙයි. . :)
  10. XibitZ

    ඇල්ටො ටැක්සි

    :) එල මචෝ. . 15කට අලුත් මූනක් ගන්න පුලුවන් වෙයි තව මාසයක් යද්දි. . 15කට සෙට් වුනොත් අලුත් මූනක්ම ගන්නවා. .
  11. XibitZ

    ඇල්ටො ටැක්සි

    2012 ඇල්ටෝ දාන්න පුලුවන්ද කියලා දැනගන්න විදියක් නැද්ද බන්? මම දුවලා මුලින් ගානක් හොයන් පස්සේ වාහන වැඩිකරගන්නවා. . වැඩේ සාර්තක නම් දිගටම කරනවා නැත්තන් වාහන විකුනලා ලොරි අරන් ඩ්‍රයිවර්ස්ලා දම්මලා හයර් කරනවා. . ලොරි වැඩෙත් දැන් වුනත් කරැකි ඒක කලොත් මට ඩ්‍රයිවින් කරන්න වෙන්නේ නෑ ඩ්‍රයිවර් කෙනෙක්...
  12. XibitZ

    ඇල්ටො ටැක්සි

    මම දුවලා බලනවා. . කලිනුත් ත්‍රේඩ් එකක් දාලා මන් විස්තර ඇහුවා එතනදිනම් ගොඩක් අය කිව්වේ අනිවා 1යි 50ක් හොයන්න පුලුවන් කියලා. . දැන් ඩ්‍රයිවර් කෙනෙක්ට 30කට වඩා දෙන්න වෙනවා. . ඇල්ටො වලින් 1යි 20ක් හොයන්න බැරිනම් ලොරියක් අරන් හයර් දාන්න ඉන්නේ. . අතේ තියෙන බිස්නස් එකනේ. . මේ වෙලේ කම්පැනි දාලනම්...
  13. XibitZ

    ඇල්ටො ටැක්සි

    තැන්ක්ස්. . :) 1යි 20ක් හෙව්වොත් ඒ ටික අවුලක් නැතුව කරන් ලාබයකුත් තියාගත්තැකි. . :yes: 2012 එකක් ආව්ලක් නැතිවෙයි අවුරුදු 5 පරන නිසා. . ෆුල් ටයිම් මචන්. . මුලින් මන් දුවලා බලනවා. . වැඩේ සාර්තකනම් ඩ්‍රයිවර්ස්ලා අරන් තව වාහන දැම්මැකිනේ. . 2012 වගේ එකක් දාන්න පුලුවන් වෙයි අවුරුදු 5 පරන නිසා. ...
  14. XibitZ

    ඇල්ටො ටැක්සි

    :eek::shocked::no: නෑ බන් රෙඩා පොල්ල තිබ්බා. . :sorry:
  15. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    http://www.elakiri.com/forum/showthread.php?t=1825154
  16. XibitZ

    ඇල්ටො ටැක්සි

    මේ වෙලේ 15කට වඩා දෙන්න විදියක් නෑ මචෝ. . :sorry:
  17. XibitZ

    Alto 2015

    පරන ඇල්ටො එකක් අරන් ටැක්සි දුවන්න දාන්න අදහසක් තියෙනවා. . මේකටත් අදහසක් දෙන්න. . http://www.elakiri.com/forum/showthread.php?t=1825154

    No contents