Nissan Leaf

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වාහන ගෙන්වන අය කිරියේ ගොඩක් ඉන්නවනේ. . මට මේ වර්ශවල ලීෆ් වල ග්‍රේඩ්ස් ටිකයි ගෙනත් දෙන්න පුලුවන් ගනන් ටිකයි කියන්න. .

    2015
    2016
    2017

    ප.ලි
    මට තව දැනගන්න ඔනා ෆුල් චාජ් එකට ඒකක කීයක් යනවද කියලා සහා ෆුල් චාජ් එකකින් කිලෝමීටර් කීයක් යන්න පුලුවන්ද කියලා. .
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වාහන ගෙන්වන අය කිරියේ ගොඩක් ඉන්නවනේ. . මට මේ වර්ශවල ලීෆ් වල ග්‍රේඩ්ස් ටිකයි ගෙනත් දෙන්න පුලුවන් ගනන් ටිකයි කියන්න. .

    2015
    2016
    2017

    මචා මෙතනින් මොඩල් ටික බලන්න.

    http://www.goo-net-exchange.com/catalog/NISSAN__LEAF/

    බලලා මෙහෙම ඔයාට ඕනි එකේ විස්තර ටික දෙන්න.
    එතකොට දෙන්නම් ගාණ සෙනිකව:nerd:

    Make = Toyota
    Model = Vitz
    Model Code = KSP130
    Year = 2015
    Color = Any
    Millage = below 50,000
    Vehicle Grade = F
    Vehicle Condition = accident free

    [FONT=&quot]මොකක්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]දන්නෙ[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]තිබුනොත්[/FONT] [FONT=&quot]හිස්[/FONT] [FONT=&quot]තියන්න[/FONT] ..
    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වගේ[/FONT] ...
    Model Code =

    [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]අළුතෙන්[/FONT] [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]දෙයක්[/FONT] [FONT=&quot]තියේ[/FONT] [FONT=&quot]නං[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]දාගන්න[/FONT]
    Transmission = Manual
    Fuel Type = Petrol

    වාහනයක් ගන්න කලින් ඉක්මන් ඇඩ් බලලා (ඉක්මන් ඇඩ් වල specification දාල තියේ) google කරලා බලලා තමන්ට ඕනි වාහනේ තියෙන්න ඕනි option ගැන idea එකක් ගන්න වෙනවා. වාහනේ අරන් පදින්නේ උබනේ. අපි නෙවේ.

    [FONT=&quot]වාහන ගෙන්නන්නෙ වෙන්දේසි වලින්. එතකොට හරියට ගානක් කියන්න බෑ උබ කීවොත් 'රතු' 'කොට' කාරෙකක් ඕනි කියලා. ගෙන්නන එකා වෙන්දේසියේ කලින් 'රතු' 'කොට' කාර් ගිහින් තියන මිල බලල ගණන් හදලා බෙදලා දෙන්නේ Average price එක.[/FONT] [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]අඩුවෙන්[/FONT] [FONT=&quot]උනත්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] try [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT]. [FONT=&quot]මෙව්වා[/FONT] Auction. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]මෙව්වට[/FONT] [FONT=&quot]නියමිත[/FONT] [FONT=&quot]මිලක්[/FONT] [FONT=&quot]නෑ.[/FONT] [FONT=&quot]වැඩියෙන්[/FONT] [FONT=&quot]යනවා[/FONT] , [FONT=&quot]අඩුවෙන්[/FONT] [FONT=&quot]යනවා[/FONT] ... [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]තමයි[/FONT] Auction [FONT=&quot]වල ස්වභාවය[/FONT]. mileage (odometer) එක වැඩි වෙනකොටත්. auction grade අඩු වෙනකොටත්, අවුරුද්ද පරණ වෙනකොටත්. option අඩු වෙනකොටත් ගණන් වෙනස්. එහෙව් මේ තියන මොඩල් එක්ක මෙහෙම අවුරුදු තුනක වාහන ගණන් ඇහුවම උබට වාහන ගැනිල්ල එපා වෙයි ! ගෙන්නන එකාට price හදලත් එපා වෙයි!

    [FONT=&quot]තමන්[/FONT] [FONT=&quot]මිලක්[/FONT] [FONT=&quot]හිතාගෙන[/FONT], [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]මිලට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] try [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ඕන..[/FONT]
     
    Make = Nissan
    Model = Leaf
    Model Code =
    ZAA-AZE0 (2014 to 2016) and ZAA-ZE1 (2017)
    Year = 2014, 2015, 2016, 2017
    Color = Any
    Millage = below 50,000
    Vehicle Grade = S, X and G
    Vehicle Condition = accident free

    උබ මට ඔය වාහන වල CIF ප්‍රයිස් එක දියන්කො යෙන් වලින්. . උබ ගෙන්වනවට ගන්න ගානත් කියපන්. . අනිත් ටික මන් හදාගන්නම්. .
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    ඇයි බන්? ටැක්සි දාන්න ගන්නේ තෙල්වලට යන ගානෙන් 75% ඉතිරි කරගන්නත් පුලුවන්නේ. .

    ඇයි මචන් ලීෆ් ගන්න එපා කියන්නේ ?

    Using one for small distances. Imported in 2016 January. Rode 238kms with a single charge.

    Now when I recharge it fully (100%) it shows only 163kms. And never can go more than 120kms - 130kms from that.
    *I guess battery is draining fast to waste.

    My monthly bill is more than Rs. 15K when I charge it daily.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Ohh...is it real? :(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් leaf ගෙන්වන එක කිසිම තේරුමක් නැහැ එකයි මම උබට reply කරේ නැත්තේ. මේකට ඇත්තටම මහන්සි වෙන එක වැඩක් නැහැ .

    2015 වගේ වාහන නම් ගෙන්වන්න එපා ගන්න මිනිස්සු පවු බන් . කිසිම වැඩක් නැහැ ගෙවන මුදලට.

    2016 වාහන auction ගන්න වාහන 43% බැටරිය තියෙන්නේ . වාහන 10 ක් විතර බලලා 75% වැඩි එක වහනයක් හොයා ගත්තා

    2018 MODEL වාහනේ විතරක් ලක්ෂ්‍ය 55ක් ඕකට duty හැදුනම අඩුම 65ක් වෙනවා ඔයගානට ඕන තරම් වාහන ගන්න තියෙනවා .

    මමනම් හිතන්නේ leaf ගෙන්වන එක වැඩක් නැහැ කියලා . උබ වෙන කෙනෙක්ගෙන් cif ගනින් බන් මට ඔය පවුවලට ඇත ගහන්න බහැ .

    CIF ටික දෙන්නම්

    2015 ::: CIF Y 989,000 - Y 1,100,000
    2016 ::: CIF Y 1,550,000
    2017 ::: CIF Y 1,890,000
    2018 ::: CIF Y 4,100,000
     
    :(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    leaf ganna ona agent gen ban.
    nissan international warranty eka 8Y/160000Miles denawa battery ekata. thawa 60,000Miles/5Y battery capacity warranty ekak denawa. e kiyanne capacity bars 8ta adu unoth within 60K miles un battery pack eka replace karala denawa. thawa 2year free charging card ekak denawa.

    oya ekakwath apita labenne ne . mehe agent kenek hitiyot ukun oya ekakwath denne ne, wedima unot 100K warranty ekak dei factory defects walata. anith evva mukuth neh.

    lankawe electric car ekak gannawa kiyanne loku labayak ne.

    poddak ganan hadala balapan, 24KW battery eka 450,000rs. 150K km duwai. aye battery eka replace karanna wenawa.

    battery wastage eka roughly 3rs/km
    charging cost eka (commercial line) : 4rs/km
    maintenance (tires, services etc) : 3rs/km

    10rs/km wage wenawa

    petrol car ekak 12-15/km wage wenne.

    thama Country eka ready neh fully electric vehicles walata