මචන්ලා මම NVQ 5 කරනවා..:sorry: හැම රෙද්දකම පොඩ්ඩක් විතර උගන්වනවා.. ;) දැන් නම් ඇති වෙලා ඒත් ඉතින් නවත්තන්න බෑ.. දැන් Graphic project එකක් කරන්න වෙලා Government press එක ගැන :no::no::no: දන්න එකෙක් ඉන්නවනම් help කරපන්කෝ අනාත වෙලා ඉන්නේ... :(:(:(:( කලින් කරපු එකක් හරි කමක් නැ බන්... අහින්සක මගේ...