මචන්ලා මම NVQ 5 කරනවා..
හැම රෙද්දකම පොඩ්ඩක් විතර උගන්වනවා..
දැන් නම් ඇති වෙලා ඒත් ඉතින් නවත්තන්න බෑ.. දැන් Graphic project එකක් කරන්න වෙලා Government press එක ගැන 

දන්න එකෙක් ඉන්නවනම් help කරපන්කෝ අනාත වෙලා ඉන්නේ... 

කලින් කරපු එකක් හරි කමක් නැ බන්... අහින්සක මගේ ජිවිතේ 