1. jhnnwp

    දැන් මාර විදියට කැන්සර් තියෙනවනේ බන්

    Test karoth Dr. la mokak hari aulak kiyanawane. Ithin mulinma mentally down minissunge ethako, eka ganama hithala nathi leda wadi wenawa :( Dr. lata nama long lasting clients la hadenawa wealth ekata
  2. jhnnwp

    මෙයානම් දැන් හොදටම පෙන්නනවා වැඩි

    Angili nemei pathola, watakolu unath puluwan athi lol
  3. jhnnwp

    මිනිස්සුන් මරණ ආණ්ඩුවක්..! කොළඹට ගිය කලක්..!🙄

    Kondak nathi jeppo dushitha niladarinta yatawela, dushitha niladari hondata wipakshe un tika natawanawa mokuth nokara jeppo tika ahuwenna wade karagena yanawa pra saba, pala saba wala, jeppo dushitha niladari rakagena ranganawa kiyanne wipakshe unge game eka play wenna arala kiyana eka...
  4. jhnnwp

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    අනුර ගෙදර යවන්නේ මේ බිම්මට්ටමේ හාන ජෙප්පෝ ඔන්න බලපන්, මුන් කරන්නෙ විපක්ෂෙ උන්ගෙ වැරදි රැකලා දෙන එක දූෂිත නිලධාරීන් එක්ක එකතු වෙලා. මුන් උන් දෙන ඕන හොර ලියුමක්, අහක බලාගෙන මොලයක් නැති හරක් වගේ අත්සන් කරන තැනට ඇවිත්. ඔන්න අනුර මුන්ව බැඳලා දැම්මෙ නැත්තං ගෙදර යන්න ලෑස්ති වෙන්න තමයි තියෙන්නෙ...
  5. jhnnwp

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    ලොකු අනුරට කියපං අන්න ඒ අනිත් අනුරල තමයි හාන්නෙ, උන් ගැන හොයන්නෙ නැතිතාක් යටිං වෙන වැඩේ හිතාගන්නත් බැරිවෙයි කියල
  6. jhnnwp

    රාජ්‍ය සේවයේ ෆයිල් එහා මෙහා අදින උන්...

    රාජ්‍ය සේවයේ ෆයිල් එහා මෙහා අදින උන්, සබ්ජට් ක්ලාක්ලා තමයි දූෂිත වැඩ වල වැඩි හරියක් ඉන්නෙ, මුන්ව අල්ලන්න බැරි ඇයි? කොටින්ම මුන්ට ඕන විදියට තමයි ලියුම් වදින්නේ, ආයතන ප්‍රධානිලත් හැසිරෙන්නෙ. තමන් අත්සන් කරන්නෙ හරි දේවල් වලටද වැරදි දේටද කියල ගොඩක් තැන් වල බලන්නෙ නැහැ. ෆයිල් එක ඇරල ඔහෙ අත්සන දාන උන්...
  7. jhnnwp

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    අනුර ඔයා මුලිං පක්ෂෙ උන්ගෙ වැරදි හදල, රට හදන්න නැත්තං රට හදන්න කලින් පක්ෂෙ උන්ම තමයි ඔයාව යවන්න වැඩකරමින් ඉන්නෙ... බිම්මටම් වල උන් හරියට උන් තමයි ජනපති වගේ වෙනම ආණ්ඩු කිරිල්ලක් යන්නෙ... මුලිං මේ ප්‍රා සභා වල ඉන්න උන්ව පුනුරුත්ථාපනය කරන්න ඕනේ...
  8. jhnnwp

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    mona baila gahuwath private sector ekath ekka compare karanna baha public sector, pradanama de mewage unta manussakama nathuwa uddachchakama purudu kireema, K.K.S. ge indala top ekata yanakan nalale.............
  9. jhnnwp

    ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැහැ! එන්න තියෙන්නේ ලෝකේ වැඩිම මිලට ගත්ත ඒවා: පච අනුරගේ L බෝඩ් පචාන්ඩුව

    paksha, wipaksha okkoma thamange wasiyata, anthimata rawatenne mokata unath kathire gahana unmai, anurath gedara yanawa aniwa, bimmattame indan hamin yanne...........
  10. jhnnwp

    ජෙප්පන්ගේ ප්‍රා. සභා...

    wadak naha jeppo unge 3% santharpanaya karamin inne hamathanama... katha karama uddachcha talk tigena horungenma pena ahillak yanne... ikmanata mewata uththara hambei minissungenma, minissu kathire gahuwe dushitha niladari haththath punuruththapanaya karanna barinam ain karala danna, dan mun...
  11. jhnnwp

    'රීකන්ඩිෂන්ඩ්' වාහන මිලත් යළි ඉහළට! - Vezel ලක්ෂ 20කින්: Wagon R ලක්ෂ 7.5කින්: Yaris ලක්ෂ 10කින් ඉහළ

    වාහන ගණන් යනව වගේ ඇයි ඉඩම්, ගෙවල් යන්නෙ නැත්තෙ ඒව අඩුවටම ඉල්ලන උන් වැඩි... දිරන යකඩ ගොඩකට ලොකු කොළ, වටිනාකම වැඩි දේවල් වලට අඩු ලංසු ඇයි?
  12. jhnnwp

    ග්‍රාමීය අල්ලස් බයියනි.. 🫂

    බිම්මට්ටමේ හිටපු බයියන්ගේ කේස් යටගහන්නෙත් පත්වෙලා ඉන්න ජෙප්පො කියල කවද්ද හොයන්නෙ? අන්න එදාට බයියන්ට යටිං බෝලෙ දාල දෙන බිම්මට්ටමේ ඉන්න ජෙප්පො ටිකත් අහුවෙයි
  13. jhnnwp

    යෝශිත රාජපක්ෂ අවුරුදු 20ක් හිරේ යා හැකි චෝදනාව ගැන නඩු විභාගය අවසන්, තීන්දුවටත් දින දෙයි

    ලොල් අනුරගෙ ඔෆිස් එකෙන් පැහැදිලිව කරන්න ඕන දේ කියල තියෙද්දී, අනුරගෙම පක්ෂෙ පහළම සභාවක ඉන්න උන් යට ගහනව නම්? අනුර ද ජනාදිපති කියල තමයි අහන්න වෙන්නෙ... පක්ෂෙ යටම උන් ජනාදිපතිගෙ ලියුම් වලට අහක බලන තැනට පත් උනේ කොහොමද? මෙහෙම බිම්මට්ටමේ දුශිතයෝ තවත් රකින්නෙ ඇයි? මේව පැලවත්තත් දන්නවා ඒත් නෝ ඇක්ෂන් නම්...

    No contents