අනුර ජනපති හම්බෙනව නම් කියපං, සමහර ආණ්ඩුකාර වරු ජනාධිපතිගෙ ලියුම් පැත්තක දාල, බිම්මට්ටමේ ප්රා සභා උන්ගෙ වැරදි වහගෙන ඉන්නව කියල. මිනිස්සු අනුරට කතිරෙ ගැහුවේ මෙහෙම විහිලු බලන්න නෙමෙයිත් කියපං. කීව ඒව අමු අමුවේ බොරු කියල බිම්මට්ටම් වල උන් හාන හෑමට ඔප්පු කරනවා. ඔක්කොටම කලින් ප්රා සභා වල ඉන්න...