1. sinhawanshaya

    අකලංකාගෙ පුනිල්ල

    Owu, ape ganu Penna penna yanne na
  2. sinhawanshaya

    ඩක්කුව කඩාගෙන වැටෙන වෙලේ සමාධියකට සමවැදුනනම් බේරෙන්න තිබුණ

    නයාව බෙර ගත්තා කුසලෙ, ගුරුලාට (මොකෙක්? ) බඩෙ පාර වැදුනා අකුසලෙ
  3. sinhawanshaya

    Lovtus kendara proof

    Oya magul sasthara computer eken balana scene avurudhu 16kata kalin pettah railway station eka issaraha thibbaa
  4. sinhawanshaya

    මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

    වෙස ගෑනියෙක්, අරු නිස හොඳයි. නැත්නම් කැති පාරවල් කන්නත් වෙනවා
  5. sinhawanshaya

    Spamcheck...meka balanna pls...

    පවු දෙන්න එපා බන්, උඹ ලඟදි නෙද AL හරි OL කරෙ? Ben 10 වගෙ නෙමෙ බන් ලොකෙ, මෙවයෙන් තමයි street smart එන්නෙ. Meka thamai samaje
  6. sinhawanshaya

    පාමසියෙන් බෙහෙතක් ගන්න ගිහින් නෝන්ඩි වුණා

    Dexter nam mage number 1 tv series. Favorite actor Michael C Hall
  7. sinhawanshaya

    මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

    අපො ඔවත් ප්‍රශ්නද, ෆිල්ටර් එකක් දාල හරි කරන එකා කරනවා සමහර මිනිස්සු ඉන්නවා බන් හරිම වෙස බල්ලො. උන්ට මිනි මරන එක ටොයිස්. ඔය ගම් වල වැටවල් වගෙ ප්‍රශ්න වල මිනිස්සු මරා ගන්නෙ. යැපෙන්නන් ඉන්නවා නම් එහෙම රිස්ක් ගන්නත් බැ ------ Post added on 1758819530 කොහොමද කැරි කම. ඔහොම බල්ලො ඉන්නවා හැබැයි...
  8. sinhawanshaya

    මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

    සමහරවිට උඹ AL කරන නිසාම වෙන්න ඇති
  9. sinhawanshaya

    පාමසියෙන් බෙහෙතක් ගන්න ගිහින් නෝන්ඩි වුණා

    Pharmacist and chemistry level eke danumak thiyenawaa kiyalaa hithenawa
  10. sinhawanshaya

    If you are indeed good christians then answer me this!!!

    දරුවන්ට ඔක්කොටම එක වගෙ ආදරෙ නිසා නෙ උඹටයි මටයි දෙගොලොන්ටම ඉර පායන්නෙ
  11. sinhawanshaya

    මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

    ඔක හොයන්න ලෙසි නැ, ගෙ අතුලටම ගිහින් බලන්න වෙයි. GSM jammer ekak hadapan..sindhu dhaana welaawata jam karapan. Ithin? Therune na. Godaa genawaa ------ Post added on 1758818585
  12. sinhawanshaya

    If you are indeed good christians then answer me this!!!

    Alfred ලොකුද?
  13. sinhawanshaya

    මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

    කස්සිපු පෙරන්වාද දන්නෙත් නැ නෙ garage එක පෙන්නල.
  14. sinhawanshaya

    සුද්දත් පිස්සු වැටුණ හයිලන්ඩ් චොක්ලට් කිරි බෝතලේ..🤩❤️

    Ice Choc kiyalath ekak thibba silver paata kola wala othalaa. Cinemas wala e dhawas wala thibbaa wikunanna
  15. sinhawanshaya

    If you are indeed good christians then answer me this!!!

    මෙක වෙන්නෙ 1% වගෙ පවුල් වල නෙ, උසස් පවුල්, සම්හර විට දෙවියන්ව God fearing විදියට නොදකිනවා වෙන්නත් පුලුවන් අන්ඳයො වෙලාත් ජීවිතෙ උඩටම ගිය මිනිස්සු දැකලා නැද්ද? ඇස් දුන්නත් නොදුන්නත්, අපි දන්නෙ නැ නෙ ප්ලැන් එක ------ Post added on 1758816283

    No contents