1. sinhawanshaya

    මගෙ තාත්තව හොද කරලා දෙන්න

    මාට්ටු වුනෙ කොහොමද? sherlock holmes wage scene da?
  2. sinhawanshaya

    🔴 Scam Alert: Branded high-end ඇදුම් scam එකක් යනව

    ෆැක්ටරි වලින් ඩැමෙජ් වෙන එවා විනාස කරන්න ඔනෙ, මොකද, ඔවා පිට ගියාම මිනිස්සු හිතන්නෙ "අර කම්පැනි එකෙ ශර්ට් හරි නෑ නෙ " වගෙ. සින්හල අවුරුද්දට එලියට එන්නෙ හොරෙන් පන්නන එවා. පොලො ශර්ට් (ඔරිජිනල් ) වල දැන් කෝඩ් එකක් එනවා ගහල බලන්න පුලුවන් ජෙනුඉන්ද කියලා. thawa story ekak, Hot Wheels හෙන rare cars...
  3. sinhawanshaya

    ඇයි බං අම්ඹුලුවාව කියල මරාලයක් හදල තියෙන්නෙ

    තම්බි නෙමෙද නිදන් හාරන්නෙ?
  4. sinhawanshaya

    එන්න 5000ක් ගන්න

    @Chemist ayye 5000n monaada karanna puluwan?
  5. sinhawanshaya

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    Lithium magul danna epa car eka athule. Dawalta high temps car eka athule.
  6. sinhawanshaya

    නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති 😱😱😱

    එහෙම තමයි සිල්වත් සත් ගුණවත් අය, දානෙ අරන් නෙ ගියෙ
  7. sinhawanshaya

    නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරක් - භික්ෂූන් වහන්සේලා 7ක් අපවත් වෙති 😱😱😱

    Balapan ithin owa nadaththu nokara pawichchi karana nisa nikam marenna wuna ney එහෙනම් උඹ ලියපන් නිවුස් එක දාන්න ඔනෙ විදිය ------ Post added on 1758756856
  8. sinhawanshaya

    People in elakiri right now 😏

    Ehenam tipper wune?
  9. sinhawanshaya

    People in elakiri right now 😏

    More like @Narendrasinghe Maha Radun @Arya Sinhala Buddhist @Sinhalese Victor
  10. sinhawanshaya

    බලපන්කො හුත්ත

    උඹ කොහොමද දන්නෙ කැරපොතු රස 😁
  11. sinhawanshaya

    බලපන්කො හුත්ත

    wfh nisaa udenma nagitinna oney na.
  12. sinhawanshaya

    වියලි කලාපෙ අලුත්ම trending කෑම එක

    තොපිලා තම්ඹියාට බැන්නාට නොම්බි එකෙන් පස්සෙ වටලප්පමක් ගෙදරට එනකම් බලන් ඉන්නවා නෙ :lol: mama asama kamak.
  13. sinhawanshaya

    බලපන්කො හුත්ත

    Coriander . මම අසත් නැ, මම එව නොදා ඉල්ලන්නෙ , ඔයිට වඩ හපන් rosemary , එ මගුල හැම එකකටම දානවා සුද්දො, සොසෙජ් වලයි අරකේයි මෙකෙයි.
  14. sinhawanshaya

    අඬන්න හැදුවට ඇඩෙන්නෑ 😂😂😂

    ඔය හෙළයාගෙ ගති තමයි මරනයක් නම් පෙරලි පෙරලි පෙට්ටිය බදාගෙන ගමට ඇහෙන්න බෙරිහන් දෙන එක. ඉන්දියාවෙත් තිබ්බෙ සති කියලා මිනිහා මැරුනම ගැනිත් ගින්දරට පනින්න ඔනෙ සීන්. මිනිස්සු emotional වෙන විදි වෙනස්. පිට රට දකින්නෙ නැ නෙ ඔහොම බෙරිහන් දෙනවා.
  15. sinhawanshaya

    HSBC ලන්කාව අත හෑර යයි !

    මට මුස්ලිම් යාලුවෙක් කිව්වුවා, මගෙ හොන්දම යාලුවා, ඉස්ලාම් වල පොලි හරාම් ලු, ඔව අර ෆීස් මෙ ෆීස් කියලා තමයි සල්ලි හොයන්නෙ (පොලි නැතුව ) අනිතිමට හෙළයාට යන්න වෙන්නෙ සණස වගෙ පොඩි බැන්කු වලට ------ Post added on 1758721860

    No contents