ඔය බෞද්දාගමෙ ඔය වගෙ තියරි තමයි මට අල්ලන්නෙ නැත්තෙ, ඔක සතාව කරුණාවෙන් හුරතල් කරනවා, එක කොච්චර ලස්සනද, දැන් ඔකට ගනයො කියන්නෙ "අන්න දැක්කාද ඈලීම්, ඔය සතා මැරුනාම දුක".. ඔය වගෙ විකාර , ලමයි හදලා ආදරෙ කරන්න බැ ,අරුන් "ඔය බැඳිම්, ඔව පස්සෙ දුකයි". එහෙම ඔනෙ නැ නෙ, ඉන්න තාක් කල් සතුටින් ඉන්න බලනවා හොන්ද...