Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේ English අවුල විසදලා ඕනි
හිතනවා
gahasitha
Post #2
Sep 28, 2016
Forum:
ElaKiri Talk!
Ebay Selling Help !!!!
1.Malaysian 2.Sri Lanka. If you already have a buying account use it 3.Can verify, country doesn't matter
gahasitha
Post #12
Sep 26, 2016
Forum:
ElaKiri Help
කොච්චි ගැටලු.
Driver neme assistant
gahasitha
Post #22
Sep 1, 2016
Forum:
ElaKiri Talk!
රස්සාවෙන්
සමාජ පිළිගැනීම?Yes වටිනා අත්දැකීම්?Yes දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො?No සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ :P )No ජීවිතේ ස්ථාවර බවක් ?No
gahasitha
Post #19
Aug 23, 2016
Forum:
ElaKiri Talk!
Renault KWID (Review Guide)
මේකේ සමහර අය ගැන නම්,කියලා තියන කතා ඇත්ත.උන් හිතන්නේ උන්ට වඩා දන්න ජාතියක් මේ ලෝකෙ නෑ කියලා. මාත් ඉන්දියන් වාහන වලට ආසා නෑ.ඒත් තමුන්ට හොඳයි කියලා හිතනවා නම් ගත්තට කමක් නෑ. තමන්ට කැමති දෙයක් කිරීමේ අයිතිය තියනවා.
gahasitha
Post #953
Aug 4, 2016
Forum:
Vehicle Talks
Marriage Proposal Problem.
පොඩ්ඩක් ආශ්රය කරලා හම්බවෙන්න පලයං.
gahasitha
Post #10
Aug 3, 2016
Forum:
ElaKiri Talk!
Samsung Note 3 ද?Iphone 5s ද?
Updates ගැන නම් ඕනෙවට වඩා හිතන්න ඕනේ නෑ. සමහර Android වල තිබ්බ පරණ features පවා IOS වලට එන්නේ දැන්. අනික IOS updates වල දෙන ඔක්කොම feature පරණ Iphone වලට එන්නේ නෑ
gahasitha
Post #29
Jul 24, 2016
Forum:
ElaKiri Help
Samsung Note 3 ද?Iphone 5s ද?
Note 3.Check processor weather Exynos or Qualcomm.By Exynos varient .Try to buy Exynos varient. You won't regret
gahasitha
Post #11
Jul 23, 2016
Forum:
ElaKiri Help
Nokia Android Nougat Smartphones Comes With Snapdragon 820,2K Displays
සිත නිවන කතා :lol::lol::lol:
gahasitha
Post #49
Jul 20, 2016
Forum:
ElaKiri Talk!
Nokia Android Nougat Smartphones Comes With Snapdragon 820,2K Displays
:lol::lol::lol::lol: ඇයි බං උඹලා කියන විදිහට වින්ඩෝස් ඔච්චර හොඳ ඕ.එස් එකක් නම් දැන් ඇන්ඩ්රොයිඩ් ගහන්න යන්නේ ? :yes::yes::yes::yes:
gahasitha
Post #29
Jul 19, 2016
Forum:
ElaKiri Talk!
Pokemon ලංකාවට..
:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
gahasitha
Post #7
Jul 18, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
ඉතිං ඒක තමා මං කලින් කිව්වේ ඔබතුමාට සිංහල නොතේරුනාට මට කරන්න දෙයක් නෑ
gahasitha
Post #100
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
ඔබතුමා දන්නවා කියල ඔප්පු කරන්න ඕනේ නෑ මෙතන.කොහොමත් අන්තිමට හැදෙන්නේ gas එකක්නේ. ඉතිං ඔය කියන සංයෝගේ කාලයත් එක්ක වියෝජනය වෙන්න බැරිද ?
gahasitha
Post #99
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
එහෙම කියන්න බෑ බං මේ ලෝකේ සදහටම පවතින දේවල් කියල ඒවා නෑ නේ
gahasitha
Post #89
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
ඊට කලිනුත් ඕක අහලා තියනවා. ඕකේ gas එකක්නේ තියෙන්නේ කාලයත් එක්ක gas එක ක්ෂය වෙලා යනවා. හරියට fire extinguishers වගේ. කෝකටත් ලාල් අලවත්ත මහත්තය කිව්වා වගේ full scan test එකක් කරගන්න එක තමා වැඩ හොඳ.
gahasitha
Post #86
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
33b8FkrzCSQ
gahasitha
Post #82
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
උඹ අහලා නැද්ද අවරුදු ගානකට පස්සේ airbags replace කරන්න ඕනේ කියල?
gahasitha
Post #79
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
indian or japanese
මොන විකාරද බං ? අලුතෙන් එන ඉන්දියන් ලඩි වලට වඩා අවරුදු 10 ක් 15 ක් පරණ ජපන් වාහන හොඳයි. පරණ වාහන ගන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවේ කාලකන්නි බදු නිසා අලුත් වාහන ගන්න බැරි නිසානේ.
gahasitha
Post #78
Jul 14, 2016
Forum:
ElaKiri Talk!
සුපිරිම_ෆෝන්_මොඩෙල්_එකක්
මේක කොහොමද? Okitell k6000 pro
gahasitha
Post #81
Jul 11, 2016
Forum:
ElaKiri Talk!
Auto Gear ප්රශ්නයක්
OD off= not shifting to gear No 4. 3rd gear position in some vehicles
gahasitha
Post #48
Jul 8, 2016
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom