කව්ද කියන්නේ ? කෝ සාක්ෂි ? මචං දික්කසාද නොවී ඉන්න පුළුවන දෙන්නට දෙන්න අවංක උනොත් දෙන්න අතර අන්යෝන්ය අවබෝධය හොඳට තිබුනොත්. මම පුද්ගලිකව දන්න කීප දෙනකම ඉන්නවා හඳහන් හොඳටම ගැලපිලා බැන්ද දැන් දික්කසාද වෙච්ච. දෙන්නෙක්ගේ පොරොන්දම් වලින් 19 ක්ම ගැලපිලා තියනවා හඳහන් බලපු එකා ඒ උනාට කියල තියනවා සංසාරේ...