මට_බඩගිනී_දෙයියනේ
"..වැසිකිලි සෝදනවා.. නාන කාමර සෝදනවා.. දෙන ගාණක් ගන්නවා නෝනා .. මට බඩගිනී දෙයියනේ ..." - වාරුත් නැතිව පාරක් පාරක් ගානේ ගිහින් අද වැසිකළි සෝදන අසරණ පියෙකුගේ සංවේදී කතාව
වැඩක යෙදෙමින් සිටි මගේ කනට එක්වරම ඇසුනේ, කිසියම් වයස්ගත පිරිමි පුද්ගලයකුගේ සිහින් කටහඬකි. මම ඒ...