මචං මම IT / computer science field එකේ degree කලා. ඊට පස්සේ Msc එකක් කරන්න හිතාගෙන ඉන්නේ. අපි Msc එකක් කරන්න නම් මොනාද ඕන සුදුසුකම් ? අපි Msc එක කරන topic එක තෝරාගන්නේ කොහොම ? IT / computer science වල ඉස්සරහට වැදගත් වෙන්නේ මොන වගේ දෙයක් කලොත් ද ? Msc එක කරද්දී මොන වගේ දේවල් ද කරන්න තියෙන්නේ...