සියල්ල සිදුවී අවසන්ය. මා වෙවුවෙන් පෙනී සිටි ටොයි,බයි,ජෙපි,පෙරටුගාමී බුකීවාසීන්ට ස්තූතියි. නාමල් වගේම මහින්දානන්දත්,පවිත්රාත්, ධනසිරිත් කෝල් කරලා කනගාටුව ප්රකාශ කලා. එතනින් පමණක් හිත හැදෙන්නේ නැත. හැබැයි මින් ඉදිරියට බුකියේ සගයින්ට එවැන්නක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස දුන් පොරොන්දුව...