com bank online banking තියන කව්ද ඉන්නේ..

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
com bank online banking තියන කව්ද ඉන්නේ..

commercial bank online banking තියන කව්ද ඉන්නේ..
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සම්පත් විශ්ව තමා බන් කොමර්ෂල් එකත් දැන් පොඩ්ඩක් චා වාගේ කස්ටර්මල්ලා ගොඩයි
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මේකයි මචං මම දැන් කිරිබත්ගොඩ ගිහින් rs 750ක් දාල ආවා
    දැන් balance එක 763 but මගේ payment එකට rs 777 ක් ඕනි
    $ rate එකේ ගාන වැරදිලා මට
    දැන් මම හෝමාගම ගෙදර ඉන්නේ අපහු bank යන්න තව පැය 2 ක් අපරාදේ වෙනවා
    අනික payment එක අදම දාන්නත් ඕනි බන්
    පුලුවන් කොල්ලෙක් ඉන්නවනම් rs 20 share කරපංකෝ හෙට 50 ක් දෙන්නම් බන් :sorry:

    අනේ පුලුවන් එකෙක් උදව් කරහන්කෝ