පාන් ගෙන්න කාර් ගන්නේ කවුද බං? ක්විඩ් එකට ඔය ගොඩක් හයිබ්රිඩ් කාර්වලටත් වඩා හොඳ ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. සමහර කාර් වගේ ස්පීඩ් බම්ප් වල අතුල්ල අතුල්ල යන්නේ නෑ
ජපන් කාර් වල ගනන් නිසානේ මිනිස්සු හැච් බැක් වලට යන්නේ, නැතුව ජපන් වල ආවුලක් නිස නෙවේයිනේ. ඉතින් ලන්කාවෙ ගන්න උලුවන් ඔන වාහනයක්...