1. shan4djfun

    Toyota to recall 5.8 million cars

    No machan, I'm not like that I love Japanese cars (just dont have money to buy the ones I really like) . It could have been something really surprising if I did that. ;)
  2. shan4djfun

    Toyota to recall 5.8 million cars

    Thanks for understanding me. + My one have just 1 Air Bag :yes:
  3. shan4djfun

    Renault Kwid

    :yes: :) :cool:
  4. shan4djfun

    Renault Kwid

    :rofl::rofl::rofl::rofl: :(:(:(:(:(:growl::growl::growl: http://www.elakiri.com/forum/showthread.php?t=1768498
  5. shan4djfun

    Renault Kwid

    පුලුවන් තරම් මේවා ශෙයා කරලා මිනිස්සු ගන්න එක නවත්තපන්. දැන් ඇති. නැත්තම් මේක ඇල්ටො, වෙසල් වගේ පඳුරකට ගලක් ගැහුවම විසිවෙන නැනට පත් වෙනවා. ජයවෙවා!
  6. shan4djfun

    Donald Trump or Hillary Clinton ?

    Its like choosing between a giant douche and a turd sandwich :rofl:
  7. shan4djfun

    Renault Kwid Alloweel

    පේපර් ඇඩ්ස් දාන්න මහලොකු ගානක් යන්නේ නෑනේ බං. ඒත් බලපං රෙඩි ගො එකට ටීවී එකේත් ඇඩ් යනවා. අනිත් එක ඒක සමහරු හිතන් ඉන්නේ ජපන් එකක් කියලා. ඒකට කවුරුත් මඩ ගැහුවෙ නෑනෙ. ඔන්න මිනිස්සුන්ගෙ හැටි. ජපන් ඕන එකක් හොඳඳ කියන්න මම දන්නේ නෑ මචං. හැබැයි ගොඩක් ඒවා හොඳයි ලෙඩ දේන්නේ නැත්තම්
  8. shan4djfun

    Renault Kwid Alloweel

    :yes::yes::yes::yes::yes::yes: අනේ බුදු පුතේ. කියපු දේ තෙරුම් ගනින්. මම වෙසල් එකට සමාන කරේ නෑ කියුවෙ වෙසල් එකේ වගේ පිටි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා විතරයි. ඒම මගේ නීරීක්ශනයක් විතරයි. වෙසල් එක කියන්නේ මීට වඩා 1000 ගුනයක් හොඳ වාහනයක්
  9. shan4djfun

    Renault Kwid Alloweel

    ඕකේ
  10. shan4djfun

    Renault Kwid Alloweel

    ලන්කාවෙ මිනිස්සු එහෙම වාහන ගන්නේ නෑ බං. හොඳට හොයලා බලලා ගානට ගැලපෙන මෙන්ටෙන් කරන්න පුලුවන් එකක් තමයි ගන්නේ. විශෙශයෙන් ලීසින් දාන නිසා. වෙනරටවල කට්ටියනම් ඔන එකක් කියලා උස්සන් එනවා ඇති. වාහනේ කිසි අවුලක් නැති නිසා තමයි මහලොකු ඇඩ් නැතිවුනත්, මඩ ගැහුවත් බඩු විකිනේන්නේ.
  11. shan4djfun

    Renault Kwid Alloweel

    ඒක උඹේ පෞද්ගලික අදහස නිසා මම ඉග්නොර් කරන්නම. උඹේ මම දකින එකම ප්‍රශ්නේ, අනුන්ගේ ඇස් වලින් වාහන දැකීම
  12. shan4djfun

    Renault Kwid Alloweel

    :shocked: moka KIA???? :rofl::rofl::rofl: ado sirawatada?
  13. shan4djfun

    Renault Kwid Alloweel

    මම දාඋ විදිහේ කිසි වැරැදක් නෑ මචන්. මට වාහේනේ තෙරෙන විදිහට නේ දැම්මේ. හොරාගේන් පේන ඇහුවා වගේ වෙන්නේ විකුනන පොරකගෙන් ඇහුවනම්. උඹලා ඉතින් ජපන් නම් ඔන එකකට හොඳයි කියයිනේ. ඕකනේ තත්වෙ
  14. shan4djfun

    Renault Kwid Alloweel

    Thanks machan :yes: මම මගේ ගමන කවදත් යනවා. උඹේ වචන හයියක්
  15. shan4djfun

    Renault Kwid Alloweel

    ගොන් කතා කියන්න එපා බන්. මම මෙක වෙසල් එකකට සමාන කරේ නෑ කවදාවත් :angry: . මම කියුවෙ වෙසල් එකෙ වගේ පිසි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා :nerd:. යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා...
  16. shan4djfun

    Renault Kwid Alloweel

    ඇයිබන් ෆෙස්බුක් වල , ගොසිප් සයිට් වල, නිවුස් සයිට් වල ගහපු මඩ. සල්ලි ගෙවලා ගහපු මඩ. ඔක්කොම තියෙද්දි මිනිස්සු ගිහින් බලලා ගත්තනේ. හැබැයි දැන් ඇති. මොකද මේක ඇල්ටො / වෙසල් වගේ වෙනවා එහෙම උනොත්. බලපන් ගිය මාසෙට 800 ගනක් රෙජිස්ටර් කරලා. The Renault Kwid gained market leadership with 857 units...
  17. shan4djfun

    Renault Kwid Alloweel

    එහෙනම් ඇයි අපි ඉන්දියාව ගැන කතා කරන්නේ? ලංකාවේ එකක් ගිනි ගත්ත දවසක දුවලා වරෙන් :rofl: . මම මේගේ රිවිවු වල පැහැදිලිව කියන්න ඕන දේවල් කිලයා තියෙනව. :yes::yes::yes:
  18. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    Do you think its tax money that they want? or they are fucking with people.
  19. shan4djfun

    Vehicle registrations in September slightly down from August

    :confused: moka. eka basawakin kiyapan ran-goj

    No contents