වැඩේ හිතුවට වඩාගැම්මට යනව වගේ :shocked::shocked: Batman හෙම ගොඩක් වෙනස් කරලා :cool::cool: මේ video එක පස්සෙ block කරන්න ඉඩ තියෙනවා,මම් youtube එකෙ දැක්ක ගමන් මේ post කරේ,,ටිකක් අපහැදිලියි වගෙ,,ඒ උනාට බලන්න පුලුවන්,,data ගැන බය වෙන්න එපා :dull::dull: පොඩි තත්පර 52 ක video එකක්,,බැලුවට පාඩු...